විගණනය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොන මගුල් කතාවක්ද මේක? කෙටුම්පතේ පැහැදිලිව තියෙද්දී විගණනය වෙන්නේ නෑ කියල උඹ කොහොමද කියන්නේ විගණනය වෙනවා කියල? කොහෙද එහෙම තියෙන්නේ? කව්ද උඹට කිව්වේ?

    කොහෙද තියෙන්නේ විගණනය වෙන්නේ නෑ කියල ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    කොහෙද තියෙන්නේ විගණනය වෙන්නේ නෑ කියල ?

    In particular, it is said that the proposed 20th Amendment to the Constitution seeks to remove the auditing of accounts pertaining to the office of the President, the first citizen and that of the Prime Minister, the second citizen of the country.

    http://www.ft.lk/columns/20th-Amend...t-and-second-citizens-of-the-country/4-706127

    දැන් මොකක්ද බයිලේ?
     
    උඹ ඔය news එකක් නේ දාන්නේ....20 ඕක කරන්නේ නෑ කියල තියන කෑල්ල අලවපන්කෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    උඹ ඔය news එකක් නේ දාන්නේ....20 ඕක කරන්නේ නෑ කියල තියන කෑල්ල අලවපන්කෝ

    හරි ඇලෙව්වොත් 20 සංශෝධනය වැරදියි උඹ මේ ත්‍රෙඩ් එක දාල ගහල තියෙන්නේ බයිලයක් කියල පිලි ගන්නවද?

    උඹ ගහ මාරු කරන කරන සැරේට වටේට නටන්න බෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හරි ඇලෙව්වොත් 20 සංශෝධනය වැරදියි උඹ මේ ත්‍රෙඩ් එක දාල ගහල තියෙන්නේ බයිලයක් කියල පිලි ගන්නවද?

    උඹ ගහ මාරු කරන කරන සැරේට වටේට නටන්න බෑ

    ඌ කතාකරන්නේ සමාගම් ගැන විතරනේ...හැබැයි 20 කියානවානම් අගමැති ජනාධිපති විගණනය වෙන්නේ නෑ කියල...මම 20ට කොන්දේසි වලින් තොරව විරුද්දයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඌ කතාකරන්නේ සමාගම් ගැන විතරනේ...හැබැයි 20 කියානවානම් අගමැති ජනාධිපති විගණනය වෙන්නේ නෑ කියල...මම 20ට කොන්දේසි වලින් තොරව විරුද්දයි

    සමාගම් ගැන විතරක් කතා කරලා බෑනේ? 20 කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නෙ?

    මේ තියෙන්නේ 20 වෙනි සංශෝධනයේ 40 වෙනි වගන්තිය.

    40. Article 154 of the Constitution is hereby amended as follows: - (1) by the repeal of paragraph (1) of that Article and the substitution therefor of the following paragraph: -

    “(1) The Auditor-General shall audit the accounts of all departments of Government, the Offices of the Cabinet of Ministers, the Judicial Service Commission, the Public Service Commission, the Provincial Public Service Commissions, the Parliamentary Commissioner for Administration, the Secretary-General of Parliament and the Commissioner of Elections, local authorities, public corporations and business or other undertakings vested in the Government under any written law.”;

    http://www.newswire.lk/wp-content/uploads/2020/09/PL-011963-Gazette-Supplement-E.pdf

    දැන් බලමු මේ වෙනස් කරලා තියන 154 (1) කියන වගන්තියේ දැනට ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවද කියල

    154. 105[(1) The Auditor-General shall audit all departments of the Government, the Office of the Secretary to the President, the Office of the Secretary to the Prime Minister, the Offices of the Cabinet of Ministers, the Judicial Services Commission, Influencing or attempting to influence decision of the Commission or any officer of the Sri Lanka State Audit Service, to be an offence. Immunity from legal proceedings. Costs and expenses. Appeals to the Administrative Appeals Tribunal. Commission to be answerable to Parliament. Duties and functions of Auditor-General 105 -Substituted by the Nineteenth Amendment to the Constitution Sec.36 The Constitution of the Democratic Socialist Republic of Sri Lanka 119 the Constitutional Council, the Commissions referred to in the Schedule to Article 41B, the Parliamentary Commissioner for Administration, the Secretary-General of Parliament, local authorities, public corporations, business and other undertakings vested in the Government under any written law and companies registered or deemed to be registered under the Companies Act, No. 7 of 2007 in which the Government or a public corporation or local authority holds fifty per centum or more of the shares of that company including the accounts thereof. ]

    https://www.parliament.lk/files/pdf/constitution.pdf

    20 හලලා තියන කොටස් ලේසියෙන් තේරුම් ගන්න ඔන්න රතු පාට කරා.

    දැන්වත් පැහැදිලියි ද? දැන් උඹ 20ට එක හෙලා විරුද්දයි ද?
     
    මොනවද බන් උඹ මේ කියන කුණුහරප...උඹ ආයේ thread එක මුලටනේ යන්නේ...

    ඔකේ කියන්නේ Auditor-General කරන විගණනය ගැන නේ....

    ඔන්න ආයේ සුද්ද සිංහලෙන් ලියනවා Auditor-General අනිවාර්යයෙන් කරන්න ඕනේ නෑ කියන් එක තමයි 20 න කියන්නේ...නැතිව විගණනය කරන්න ඕනේ නෑ කියන එක නෙමෙයි...

    ඒ කියන්නේ විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි.

    119959277_2768961593360038_669980030246577193_o.jpg
     
    උඹ ඇත්තටම එච්චර මෝඩද නැත්තම් මෝඩයි වගේ රඟපානවද?

    19 අනුව විගණනය අනිවාර්යයි. 20 අනුව ඇමති කැමති නම් කරන්න පුලුවන්. ඒක තමයි තියන ප්‍රශ්නේ. විගණනය කියන්නේ එක එකා කැමති නම් කරන්න ඕනේ දෙයක් නෙවෙයි අනිවාර්ය විය යුතු දෙයක්.

    අනිත් එක ඔය වගන්තිය සරල සිංහලෙන් ලියල තියන වගේම අදාළ වෙන්නේ රාජ්‍ය සංස්ථා, වෙළඳ ව්‍යාපාර වෙනත් ව්‍යාපාර සහ සමාගම් වලට. ජනාධිපති අගමැති කාර්යාල ඔය එකක් වත් නෙවෙයි කියල කී පාරක් කියන්න ඕනෙද?
     
    පිස්සුද බන්...ඇමති කැමති මගුලක් නෙමෙයි...විගණනයට තෝරද්දී ඉල්ලීම සහ උපදෙස්...කුණුහර්ප කියනවද මන්ද ?

    දැන් උඹ පෙන්නපකෝ විගණනය කරන්නේ නෑ කියල කොහෙද ඔකේ ලියල තියෙන්නේ ?

    18A කාලේ විගණනය උනානම් 20 ත් ඒ වගන්ති වෙනස් කරලා නෑ...ඔය අලවල තියෙන්නේ ඒක..ඔයිට වැඩිය තේරුම් කරන්න බෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    පිස්සුද බන්...ඇමති කැමති මගුලක් නෙමෙයි...විගණනයට තෝරද්දී ඉල්ලීම සහ උපදෙස්...කුණුහර්ප කියනවද මන්ද ?

    දැන් උඹ පෙන්නපකෝ විගණනය කරන්නේ නෑ කියල කොහෙද ඔකේ ලියල තියෙන්නේ ?

    18A කාලේ විගණනය උනානම් 20 ත් ඒ වගන්ති වෙනස් කරලා නෑ...ඔය අලවල තියෙන්නේ ඒක..ඔයිට වැඩිය තේරුම් කරන්න බෑ

    අපෝ බං සිංහල කියවන්න බැරි නම් කරන්න දෙයක් නෑ "භාර අමාත්‍යවරයාට පත් කල හැක්කේය" කියන්නේ කැමති නම් පුළුවන් කියන එක තමයි.

    අනික ආපහු ආපහු කියන්න බෑ, ජනාදිපති අගමැති කාර්යාල කියන්නේ රාජ්‍ය සංස්ථා, වෙළඳ ව්‍යාපාර වෙනත් ව්‍යාපාර සහ සමාගම් නෙවෙයි.

    විගණනය අත්‍යවශ්‍යයි කියල තියන වගන්තිය වෙනස් කරලා තියන හැටි උඩින් පෙන්නුවා, තේරෙන්නේ නෑ වගේ රඟපාන්න එපා ඉතින් :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපෝ බං සිංහල කියවන්න බැරි නම් කරන්න දෙයක් නෑ "භාර අමාත්‍යවරයාට පත් කල හැක්කේය" කියන්නේ කැමති නම් පුළුවන් කියන එක තමයි.

    අනික ආපහු ආපහු කියන්න බෑ, ජනාදිපති අගමැති කාර්යාල කියන්නේ රාජ්‍ය සංස්ථා, වෙළඳ ව්‍යාපාර වෙනත් ව්‍යාපාර සහ සමාගම් නෙවෙයි.

    විගණනය අත්‍යවශ්‍යයි කියල තියන වගන්තිය වෙනස් කරලා තියන හැටි උඩින් පෙන්නුවා, තේරෙන්නේ නෑ වගේ රඟපාන්න එපා ඉතින් :rofl:

    තව කොච්චර සරල කරන්නද ඉතින් ? ආ හරි මට මේක කියපන්කො ? 19 ට කලින් අග්‍රාමාත්‍ය සහ ජනාධිපති කාර්යාල විගණනය උනේ මොන පනතේ මොන වගන්තියන් යටතේද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    තව කොච්චර සරල කරන්නද ඉතින් ? ආ හරි මට මේක කියපන්කො ? 19 ට කලින් අග්‍රාමාත්‍ය සහ ජනාධිපති කාර්යාල විගණනය උනේ මොන පනතේ මොන වගන්තියන් යටතේද ?

    ඕකනේ උඹ දන්නේ නෑ කියන්නේ :rofl:

    19ට කලින් ඒවා විගණනය උනේ නෑ :lol:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    උඹ කොහමද කියන්නේ විගණනය උනේ නෑ කියල ?

    එහෙම විගණනය කරන්න බලය පවරපු වගන්තියක් ව්‍යවස්ථාවේ නැති නිසා :rofl:

    කතාව බොහොම සරලයි. ජනාධිපති අගමැති කාර්යාල විගණනය කල යුතුයි කියල තියෙන්නේ ව්‍යවස්ථාවේ 154 (1), මේක 20 යටතේ වෙනස් වෙනවා ජනාධිපති අගමැති කාර්යාල ඉවත් වෙනවා. මේක උඹ පිලි ගන්නවනේ?

    මම කියන්නේ ව්‍යවස්ථාවේ වෙන කොහෙවත් ජනාධිපති අගමැති කාර්යාල විගණනය කරන්න ප්‍රතිපාදනයක් නෑ කියල. උඹ තියනවයි කියනවා නම් මෙතන දාපන්.
     
    හපොයි ...උඹනම් බොරු හිලක්....දන්නවා වගේ බොරු කියනවා 🤭 :ROFLMAO:

    විසි වෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාරය

    විසි වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටි. විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කළාතුරකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්‍ෂයට පහසු කාර්යක් වී ඇත.

    මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානම දුර්මතය වන්නේ 19 වෙනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත්, 20 වෙනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළේ නැත. 19 වැනි සංශෝධනයෙන් ඇති කළේ හුදෙක්ම විගණන ‘සේවා’ කොමිසමක් පමණි. මේ විගණන සේවා කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදු වන්නේ නැත. එමඟින් කෙරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය කිරීම් වැනි කටයුතුය. සාමාන්‍යයෙන් රජයේ සේවකයන් සම්බන්ධ එවැනි කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසමය. විගණන සේවා කොමිසමක් ඇති කිරීමෙන් සිදු වූයේ රාජ්‍ය සේවා කොමිසම මඟින් කෙරෙන කර්තව්‍යයක් ඉටු කිරීම සඳහා තවත් එවැනිම කොමිසමක් ඇති කිරීම පමණි.

    20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බව විපක්‍ෂය ගෙන යන තවත් බොරු ප්‍රචාරයකි. 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම හැමදාමත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් පැවතියේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයට පෙර පැවති 154(1) වගන්තියේ “සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු” යන වදන තුළට ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් ඇතුළත් විය. මේවා කවදත් රජයේ දෙපාර්තමේන්තු හැටියට රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ ලැයිස්තුගත කර තිබුණු ආයතනයන්ය. මේ ආයතන දෙක පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන කාර්යාලයද වෙනම දෙපාර්තමේනතුවක් ලෙස සැළකුණි. මේ සියලුම ආයතන කවදත් විගණනය කළේ විගණකාධිපතිවරයාය.

    19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් 154(1) වගන්තිය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් කිසිදු අලුත් දෙයක් සිදුවූයේ නැත. එම ආයතන දෙකම නම් වශයෙන් වෙන වෙනම සඳහන් සඳහන් නොවුවත් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම තිබුණේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.

    රජයේ අයිතිය යටතේ පවතින සමාගම් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව 20 වෙනි සංශෝධනය ගැන ප්‍රචාරය කෙරෙන තවත් දුර්මතයකි. රාජ්‍ය සංස්ථා හා රජයේ අයිතිය යටතේ පවතින සමාගම් (එනම්, කොටස් 50% කට වඩා රජයට අයත් සමාගම්) විගණන කටයුතු පාලනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(2) වගන්තිය යටතේය. 154(2) වගන්තියට අනුව විෂයභාර ඇමතිවරයාට තමන් යටතේ පවතින රාජ්‍ය සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක විගණන කටයුතු සුදුසුකම් ලැබූ වෙනත් විගණන සමාගමකට පැවරිය හැක. නමුත් එසේ කිරීමට පෙර එයට අනිවාර්යයෙන්ම මුදල් ඇමතිවරයාගේ එකඟත්වය ලබාගත යුතු අතර විගණකාධිපතිවරයාගෙන්ද ඒ ගැන විමසා බැලිය යුතුය. ඒ ආකාරයට විෂය භාර ඇමතිවරයා විසින් රජයට අයත් සමාගමක විගණන කටයුතු වෙනත් විගණන සමාගමකට පැවරීමෙන් පසු විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට කරන ලිඛිත දැණුම් දිමකින් පසුව අදාල රාජ්‍ය සංස්ථාවේ හෝ රජයට අයත් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ සිදු කළ යුතු බවට නියම කිරීමට බලය ඇත.

    1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම තිබුණු 154(2) වගන්තියේ මෙකී අන්තර්ගතය 19 වෙනි සංශෝධනයෙන් වෙනස් වූයේ නැත. මෙහි අන්තර්ගතයට 20 වෙනි සංශෝධනයෙන් වෙනසක් සිදුවන්නෙත් නැත. එම නිසා 154(2) වගන්තියේ අන්තර්ගතය 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම එක ලෙස පැවතුන බවත් ඉදිරියටත් එසේම පවතින බවත් කිව හැක. මේ නිසා 50% ට වඩා රජයට අයත් සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීමට නියමිත බවට ගෙන යන ප්‍රචාරය අමූලික බොරුවකි.

    විගණකාධිපතිවරයා විය යුත්තේ ‘සුදුසුකම් ලැබූ විගණකවරයකු’ බවට 19 වෙනි සංශෝධනයෙන් නියම කොට තිබෙන බවත්, 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි සංශෝධනයට කලින් තිබූ 153(1) වගන්තිය නැවත ස්ථාපිත කිරීම හේතුවෙන් ඒ සුදුසුකම් අවශ්‍යතාවය ඉවත් වෙන නිසා 20 වෙනි සංශෝධනයෙන් පසු සුදුසුකම් නැති පුද්ගලයෙකු වුවත් විගණකාධිපති ධූරයට පත්කළ හැකි බවට විපක්‍ෂය තවත් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටී. රටක ව්‍යවස්ථාවක් ලියන්නේ එය කියවන අයට ව්‍යවහාර ඥාණය තිබෙනවාය යන පූර්ව උපකල්පනය මතය. නීතිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරයෙකු හැටියට පත් කළ යුත්තේ නීතිඥයෙකු යැයි ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වන්නේත් නැත. නමුත් නීතිපති, විගණකාධිපති හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර හැටියට හැමවිටම පත්වන්නේ අදාල විෂය ගැන අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම් ඇති පුද්ගලයන් පමණි. එසේ නැතිව එවැනි ධූරවල වැඩ කළ නොහැක.

    20 වෙනි සංශෝධනයෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්ති වලට 19 වෙනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවත ස්ථාපිත කිරීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන බොහෝ අයට අවබෝධයක් නැතිය යන උපකල්පනය මත විපක්‍ෂයේ උදවිය ජනතාව මුලා කිරීමේ අරමුණින් කිසිදු පැකිළීමකින් තොරව දිව අගට එන හැම බොරුවක්ම කියමින් සිටී. කරුණු හරි හැටි අවබෝධ කරගෙන විපක්‍ෂයේ මේ දුෂ්ඨ උත්සාහය පරාජය කිරීම අප කාගෙත් යුතුකමකි.

    මහින්ද රාජපක්‍ෂ
    අග්‍රාමාත්‍ය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @Edward Kenway @hirashgeff ....උඹලගෙන් අහගන්න ඇවිල්ල අන්තිමට මටම කියල දෙන්න උනානේ...වෙන ප්‍රශ්න මුකුත් තියනවද ?
     
    උඹ නම් ලැජ්ජාව ගෑවිලාවත් නැති එකෙක් බං සිරාවටම :rofl:

    බොනවා චු දානවා කියල හැංගිලා ඉඳල දැන් මහින්දගේ කියල ලියුමක් උස්සන් එනවා :lol:

    උඹේ බයිලා අපිට වැඩක් නෑ බං ජනාධිපති හරි අගමැති කාර්යාල විගණනය කල යුතුයි කියල ව්‍යවස්ථාවේ තියන 154 (1) ඇරුනම තියන වගන්තිය මෙතන දාපන්

    ව්‍යවස්ථාව quote කරලා කතා කරද්දී එක එකාගේ ලියුම් උස්සන් එන්න එපා චාටර් නෙහ් :P
     
    • Haha
    Reactions: nicjosh83

    🤭 😁 :o🤣
    රෙද්දේ ගියාම පිලි ගන්න අමාරුයි......උඹ ඔය ලියුමේ තියන කරුණු කියෙයෙව්වද ? යකෝ මහින්ද කියන්නේ අගමැති උඹ වගේ 2.50 හුජ්ජ කොල්ලෙක් නෙමෙයි....ඔන්න අගමැති , ජනාධිපති කාර්යාලවලට අදාළ දේ ආයේ ඇලෙව්වා....

    19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් 154(1) වගන්තිය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් කිසිදු අලුත් දෙයක් සිදුවූයේ නැත. එම ආයතන දෙකම නම් වශයෙන් වෙන වෙනම සඳහන් සඳහන් නොවුවත් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම තිබුණේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.

    119959277_2768961593360038_669980030246577193_o.jpg
     
    • Like
    Reactions: sidathsaumya