විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද?

    විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද?

    පොඩි කටකතා වගයක් යනව
     
    • Like
    Reactions: kasun757

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Ranil එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ? :oo:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරා වන සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් අද යාපනය රෝහලට ඇතුළත් කරල තිබේ. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි. මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.
    මේ පාර එහෙනම් බඩු තමා :yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රොටිය කරවෙයි ද?....

    එසේම වේවා කියා ප්‍රර්ථනා කරමි....