විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද? විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද? පොඩි කටකතා වගයක් යනව
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Feb 21, 2017 #1 විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද? විග්නේෂ්වරන් ගැන මුකුත් ආරංචිද? පොඩි කටකතා වගයක් යනව Reactions: kasun757
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Feb 21, 2017 #2 විජයකලා එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ?
podimama Well-known member May 25, 2015 1,055 142 63 Feb 21, 2017 #3 Ranil එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ?
kasun757 Well-known member Jan 12, 2011 984 155 63 Feb 21, 2017 #6 . Buddhi_R said: වියාඝ්රා ගහලා මැරිලද බ්‍රෝ..? Click to expand...
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Feb 21, 2017 #7 LazyLizard said: විජයකලා එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ? Click to expand...
cow de boy Well-known member Dec 23, 2012 3,726 432 83 127.0.0.1 Feb 21, 2017 #8 Buddhi_R said: වියාඝ්රා ගහලා මැරිලද බ්‍රෝ..? Click to expand...
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Feb 21, 2017 #9 LazyLizard said: විජයකලා එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ? Click to expand... podimama said: Ranil එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ? Click to expand... Threesome
LazyLizard said: විජයකලා එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ? Click to expand... podimama said: Ranil එක්ක රූම් එකක ඉදල මාට්ටු වෙලා ද ? Click to expand... Threesome
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 21, 2017 #10 කට කතාව මොකක්ද කිය කෝ.....
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Feb 21, 2017 #11 dath kimbula said: කට කතාව මොකක්ද කිය කෝ..... Click to expand... අසාධ්‍යයි කියල gossip එකක් යනව.
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය Feb 21, 2017 #12 Alaya said: අසාධ්‍යයි කියල gossip එකක් යනව. Click to expand...
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Feb 21, 2017 #13 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරා වන සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් අද යාපනය රෝහලට ඇතුළත් කරල තිබේ. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි. මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරා වන සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් අද යාපනය රෝහලට ඇතුළත් කරල තිබේ. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි. මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Feb 21, 2017 #14 Alaya said: මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ. Click to expand... මේ පාර එහෙනම් බඩු තමා
Alaya said: මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ. Click to expand... මේ පාර එහෙනම් බඩු තමා
redundent Well-known member Jun 7, 2016 4,987 3,499 113 Budapast Feb 21, 2017 #15 පොර ට අසාද්යයි බන්
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Feb 21, 2017 #16 රොටිය කරවෙයි ද?.... එසේම වේවා කියා ප්‍රර්ථනා කරමි....
naleen rox Well-known member Jun 2, 2011 3,339 853 113 Ceylon Feb 21, 2017 #17 ප්රභාකරන් ගාවටම යයිද හෙට අනිද්දා?