විජමු ලොකුබණ්ඩාර ded..

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මමයි අම්මයි 2009 ඩෙටල් යන්න ගියා. අපි දවස වෙන් කරන ඉන්න ඕන දවස් 7කට කලින්. අපිට ඊට පස්සේ හවස දෙකට දත් දොස්තර වෙලාව දුන්නේ. අපි ඉතින් ඒ වෙලාවටත් කලින් ගියා පැය බාගයක් වගේ.

    අපේ වෙලාව එන වෙලාවට විජම්මුවා ආව. ඒ දවස් වල නම් වොල්වෝ එක්ක ඕකා ආවේ. අපිට තියෙන වෙලාවේ මු ගිය ඩොක්ටර් ගාවට අපිට ඊට පස්සේ ඩොකා කිවා, ඊළගට මු ගියාම ගන්නවා කියලා, ඊට පස්සේ මුගේ බොරු දත් ටික දැම්මා පැය 3ක් වගේ ගත්ත වැඩේට ඊට පස්සේ, මු එලියට එද්දිම අය මු එක්ක ආව අනික් උන් කිවා, මුගේ ගෑනි ඉන්නවා යන්න කියලා ගැනිවත් යැවුවා ඇතුලට. මු ඊට පස්සේ මුගේ ආරක්ෂකයෝන්ට කියනවා, මට මෙතන ඉන්න බෑ ගිහින් කාර් එකේ AC එක ON කරනවා මට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල. ඊට පස්සේ අපි අය බලන් හිටියා ඉතින් ගැනී දත් ටික හදන් එනකන් . ඊට පස්සේ වෙලාව දැන් 7යි. ඊට පස්සේ ගැනී එලියට ආවා.

    ඊට පස්සේ ඩොකාත් ආව. ඩොකා අපිට කිවා ඌට අය වැඩ කරන්න බෑ වෙන දවසක එන්න කියලා. අපිට හොදවයින් දෙකක් කියන්න බැරි උනා ඌ යන්න කලින් සල්ලි ගත්ත හින්දා.

    එදා ඉදන් මට ඔය යකා පෙන්න බෑ....

    දැන් ඉතින් බොරු දත් කුට්ටමෙන් අපායේ යම පල්ලන්ට හිනා වෙයන් විජම්මුවා....
    පැය තුනක් ගන්නවා කියන්නේ ඒකා වැඩ බරි දත් ඩොකෙක්. :lol:ඩොකෙක් පැයකට වඩා වෙලාව ගන්නවනම් වැඩ බැරි අය.සාමන්‍යයෙන් අත් දැකීම් තියෙන කෙනෙක් ඕනම ලොකු වැඩක් පැය භාගයයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Icu එකෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා කිලා අරංචි. තාමත් හොද නැ
    අඩේ එහෙම ද.... 🙁
    පැය තුනක් ගන්නවා කියන්නේ ඒකා වැඩ බරි දත් ඩොකෙක්. :lol:ඩොකෙක් පැයකට වඩා වෙලාව ගන්නවනම් වැඩ බැරි අය.සාමන්‍යයෙන් අත් දැකීම් තියෙන කෙනෙක් ඕනම ලොකු වැඩක් පැය භාගයයි.
    වෙනදා වෙලා යන්නෙ නෑ බන්. මුන්ට ස්පෙශල් කරා මම හිතන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අඩේ බොක්කලා කොරෝනාවේ හැටි දන්නවනේ. අද මොහු. හෙට ඔබේ මව/පියා විය හැක. පරිස්සමින් වචන පාවිච්චි කරමු.

    බනින්න තියෙන එවා මේ තත්වෙන් රට මුදාගත්තම කියන්න කොහේහරි ලියා තබන්න.( ඔබ කැමති නම්)
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලොකු බන්ඩාරගේ ගෙදර තිබුනේ ඉස්සර හපුතලේ ටවුන් එකේ පල්ලමක.මම ගිහින් තියෙනවා තාත්ත එක්ක..අපිට ප්ලේන්ටියකුත් හදලා දුනා.ලොකු බන්ඩාරගේ අම්මා ගොඩේ ආච්චි කෙනෙක්.ලොකු බාන්ඩාරට උඹ කියලා එයා කතා කලේ.ලොකු බන්ඩාරත් අම්ම උඹ කියලා කතා කරන්නේ.මහ ලොකු සල්ලියක් නෑ.පරන පු‍ටු ටිකක් තියෙන්නේ ගෙදර.මිනිහගේ කතාව මට තේරෙන්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ බොක්කලා කොරෝනාවේ හැටි දන්නවනේ. අද මොහු. හෙට ඔබේ මව/පියා විය හැක. පරිස්සමින් වචන පාවිච්චි කරමු.

    බනින්න තියෙන එවා මේ තත්වෙන් රට මුදාගත්තම කියන්න කොහේහරි ලියා තබන්න.( ඔබ කැමති නම්)
    අනේ බන් මුන් වගේ නං අපි පවු කාරයෝ නෙවේ කියලා හිතනවා.

    මුන් තමා බන් රට මේ තත්වේට පත් වෙන්න මුල්ම පුරුක් වෙලා තියෙන්නෙ. අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉදලා. කරපු කිසි දෙයක් නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජේ.ආර්ගේ කාලය මාර ලිංගික නිදහසක් තිබුනා.වැල ‍ෆිල්ම්ස් සිනමා හල් වල සෑහෙන්න තිබුනා. බ්ලූ ‍ෆිල්ම් ඕන තරම් තිබුනා.වැල පත්තර ගහන්න දුන්නා.ගොන් පොට් පවා තිබුනා.ඒවා වටලන්න බෑ දැන් වගේ. ඒ කාලේ වැල ‍ෆිල්ම් කටවුන්ට් මරදානේ ගහලා තිබුනා.ප්‍රේමදාස වගේ මෝඩයො ආවට පස්සේ ඔක්කොම වහලා දැම්මා.
    ඔව් ඒක නම් ඇත්ත. ඒ දවස්වල කොටුවෙ ස්ටෙසම ඉස්සරහා ගෑනියක් හෙලුවෙන් සෝෆා එකක ඇලවෙලා බීම බොතලයක් බොන ලොකු කටවුට් එකක් තිබුනා. කොල්ලො හවසට ඇවිත් ඕකදිහා බලාගෙන අතේ ගහනවා පාර අයිනෙ ඉදන්. මිනිස්සුන්ටත් ඒදවස්වල ඒවා පාරෙ සිගරට් එකක් බොනවා වගේ සාමාන්‍යදෙවල්
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලොකු බන්ඩාරගේ ගෙදර තිබුනේ ඉස්සර හපුතලේ ටවුන් එකේ පල්ලමක.මම ගිහින් තියෙනවා තාත්ත එක්ක..අපිට ප්ලේන්ටියකුත් හදලා දුනා.ලොකු බන්ඩාරගේ අම්මා ගොඩේ ආච්චි කෙනෙක්.ලොකු බාන්ඩාරට උඹ කියලා එයා කතා කලේ.ලොකු බන්ඩාරත් අම්ම උඹ කියලා කතා කරන්නේ.මහ ලොකු සල්ලියක් නෑ.පරන පු‍ටු ටිකක් තියෙන්නේ ගෙදර.මිනිහගේ කතාව මට තේරෙන්නේ නෑ.
    ලොකුබන්ඩා මොලේ මැන්ටල් කාලේ නාකි මයිනා ගාවට ගියා.හැම එකාම නාකි වෙලා මොලේ මැන්ටල් වෙනකොට නාකි මයිනා ගාවට යනවා වාසු වගේ,ලොකුගේ වගේ ගොඩක් ඉන්නවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මමයි අම්මයි 2009 ඩෙටල් යන්න ගියා. අපි දවස වෙන් කරන ඉන්න ඕන දවස් 7කට කලින්. අපිට ඊට පස්සේ හවස දෙකට දත් දොස්තර වෙලාව දුන්නේ. අපි ඉතින් ඒ වෙලාවටත් කලින් ගියා පැය බාගයක් වගේ.

    අපේ වෙලාව එන වෙලාවට විජම්මුවා ආව. ඒ දවස් වල නම් වොල්වෝ එක්ක ඕකා ආවේ. අපිට තියෙන වෙලාවේ මු ගිය ඩොක්ටර් ගාවට අපිට ඊට පස්සේ ඩොකා කිවා, ඊළගට මු ගියාම ගන්නවා කියලා, ඊට පස්සේ මුගේ බොරු දත් ටික දැම්මා පැය 3ක් වගේ ගත්ත වැඩේට ඊට පස්සේ, මු එලියට එද්දිම අය මු එක්ක ආව අනික් උන් කිවා, මුගේ ගෑනි ඉන්නවා යන්න කියලා ගැනිවත් යැවුවා ඇතුලට. මු ඊට පස්සේ මුගේ ආරක්ෂකයෝන්ට කියනවා, මට මෙතන ඉන්න බෑ ගිහින් කාර් එකේ AC එක ON කරනවා මට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල. ඊට පස්සේ අපි අය බලන් හිටියා ඉතින් ගැනී දත් ටික හදන් එනකන් . ඊට පස්සේ වෙලාව දැන් 7යි. ඊට පස්සේ ගැනී එලියට ආවා.

    ඊට පස්සේ ඩොකාත් ආව. ඩොකා අපිට කිවා ඌට අය වැඩ කරන්න බෑ වෙන දවසක එන්න කියලා. අපිට හොදවයින් දෙකක් කියන්න බැරි උනා ඌ යන්න කලින් සල්ලි ගත්ත හින්දා.

    එදා ඉදන් මට ඔය යකා පෙන්න බෑ....

    දැන් ඉතින් බොරු දත් කුට්ටමෙන් අපායේ යම පල්ලන්ට හිනා වෙයන් විජම්මුවා....

    Thava paththak: Othana baninna oney dentistta neveida? Eka eka 'loku' evun enakota 'konda navagena' athulata gannavanam oo thamai varadi. Lokubandarata banala vadak na, Dentist oota kivvada danna 'Sir oney velavaka enna. Mama immediately vadey karannam' kiyala. (Mona lokkek vunath oyavagey thanvalata hithumathey nodanva yanne naha).
    Lokubandara giya hatiye thava 'lokkek' aavoth sure ekatama dentist oovath ganee athulata. ඌට අය වැඩ කරන්න බෑ kiyaida?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    facebook comments

    කතානායක ධුරයේ බලතල අපක්ෂ පාතිව පාවිච්චි කල උගත් වියතානන්ට නිවන් සුව

    හෙළබස අපූරුවට හැසුරූ අපූරු කථානායක තුමනි. අජරාමර නිවන්සුව ලැබේවා !!!
    😓

    දියවන්නා ව : හෙළ බසින් ඔපවත් කල සොදුරු හෙළයාණනි ඔබට අපරා මර නිවන් සුව ලැබේවා

    මතු භවයකදී නිවන් සුව ලැබෙිවා !!!!

    මගෙ අසල්වැසියෙක්, දෙශපාලනයෙන් හම්බ නොකර ගත් පිරිසිදු දෙශපාලකයෙක්... ලැබෙිවා !!!!
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අනේ බන් මුන් වගේ නං අපි පවු කාරයෝ නෙවේ කියලා හිතනවා.

    මුන් තමා බන් රට මේ තත්වේට පත් වෙන්න මුල්ම පුරුක් වෙලා තියෙන්නෙ. අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉදලා. කරපු කිසි දෙයක් නෑ.

    me rata me thathweta path kale mun nemei. munwa path karapu api wage un. mahinda awa, den uge family ekama dagena.
    ai me ekak wath beri api wage normal family wala idan ena ekak ta support ekak denna. denne nette irisiyawata. ape un kemathi ne ape level eke ekak udata yanawata. udama inna eka kohomath uda nisa awulak ne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Thava paththak: Othana baninna oney dentistta neveida? Eka eka 'loku' evun enakota 'konda navagena' athulata gannavanam oo thamai varadi. Lokubandarata banala vadak na, Dentist oota kivvada danna 'Sir oney velavaka enna. Mama immediately vadey karannam' kiyala. (Mona lokkek vunath oyavagey thanvalata hithumathey nodanva yanne naha).
    Lokubandara giya hatiye thava 'lokkek' aavoth sure ekatama dentist oovath ganee athulata. ඌට අය වැඩ කරන්න බෑ kiyaida?

    උ බන් එතකොට පේරාදෙණිය ඩෙන්ටල් එකේ ලොකු ඩොකා. මුව එදා හරවල යැවුවා නම් අනික් දවසේ උ නිකන්ම නිකන් දත් දොස්තර වෙනවා.

    me rata me thathweta path kale mun nemei. munwa path karapu api wage un. mahinda awa, den uge family ekama dagena.
    ai me ekak wath beri api wage normal family wala idan ena ekak ta support ekak denna. denne nette irisiyawata. ape un kemathi ne ape level eke ekak udata yanawata. udama inna eka kohomath uda nisa awulak ne

    මේ රටේ නීති වල ඉදන් වෙනස් වෙන්න ඕන බන්. නීති හැදිලා තියෙන්නේ හොරුන්ට හොරකන් කරන්න. ඕනම එකෙක් හොරෙක් වෙනවා.
    ------ Post added on Feb 14, 2021 at 10:34 PM
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උ බන් එතකොට පේරාදෙණිය ඩෙන්ටල් එකේ ලොකු ඩොකා. මුව එදා හරවල යැවුවා නම් අනික් දවසේ උ නිකන්ම නිකන් දත් දොස්තර වෙනවා.

    මේ රටේ නීති වල ඉදන් වෙනස් වෙන්න ඕන බන්. නීති හැදිලා තියෙන්නේ හොරුන්ට හොරකන් කරන්න. ඕනම එකෙක් හොරෙක් වෙනවා.
    ------ Post added on Feb 14, 2021 at 10:34 PM
    ලොකු එකෙක්ට පැය 5ක් යනවා දත් කුට්ටමක් හදන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    ekagai
     
    • Sad
    Reactions: Heshan Daminda