පක්ෂ පාට අදාලම නැත...
ඒ වුණත් මේ වගේ පකේ ආණ්ඩුවක් නම් අත්ත මුත්ත කාලෙවත් තිබ්බේ නෑ...
(ආවේගශීලි හින්දයි පක කියල කියවුණේ සොරි)

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයාමහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය
lankadeepa
kondak neaගූ ඇන් පී මැටි ඇමැටි: එයා එහෙම ප්‍රකාශයක් කලාද කියල අපි දන්නේ නෑනේ... අපිට ඇහුනේ නෑනේ...
විජේකලාව එලවන්න බැරි මේ හුත්හි කොහොම හරි මයිත්‍රී ටැකල් කරගෙන. මෛත්‍රී කලා එක්ක මොකක් හරි ලොකු සම්බන්දකමක් තියෙනවා![]()




