විජයකලාගේ ඇමති ධූරය ඉවත් කරන්න..

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
විජයකලාගේ ඇමති ධූරය ඉවත් කරන්න..

විජයකලාගේ ඇමති ධූරය ඉවත් කරන්න..! රනිල් ජනාධිපතිට දන්වයි

(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.03, ප.ව‍.8.10) විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය උතුරේදී පළ කරන ලද එල්ටීටීඊ පක්ෂපාතී ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තුරු ඇය දරණ වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිධූරයෙන් ඇයව ඉවත් කරන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එම නිල ලිපිය අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යවා තිබේ.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මේ විජයකලාට දැන් කන්න නැතුව මැරෙයි..
    රනිල් පොන්නයව ජනාධිපති කරන්න ඕන කියල පස් කෑව ඕකි රන්ජන් එක්ක කතා කරපු කෝල් එකේ..

    ගූ and පී කොටි හැත්ත :baffled:
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    "අකිල විරාජ් අමාත්‍යවරයා පැවසුවේ තමන් එ සම්බන්ධයෙන් අමාත්‍යවරියගෙන් දුරකතනයෙන් විමසු විට , ඇයට එම අවස්ථාවේ හටගත් ආවේගශීලීබව හේතුවෙන් තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට තමන්ට පැවසු බවයි."

    මතක නැති වීම, නොදැන සිටීම, ආවේගශීලීබව

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ranila lakunu dagannai hadanne,badumkare,china-mahinda,diwiyawa marapu eka, ewa dan iwarai,aluthma eka wijekalaaaaaaaa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පක්ෂ පාට අදාලම නැත...
    ඒ වුණත් මේ වගේ පකේ ආණ්ඩුවක් නම් අත්ත මුත්ත කාලෙවත් තිබ්බේ නෑ... :oo:
    (ආවේගශීලි හින්දයි පක කියල කියවුණේ සොරි :shocked: )

    :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,089
    5,882
    113
    canada
    රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

    ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා:rofl::rofl: මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය

    lankadeepa

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී මැටි ඇමැටි: එයා එහෙම ප්‍රකාශයක් කලාද කියල අපි දන්නේ නෑනේ... අපිට ඇහුනේ නෑනේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

    ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා:rofl::rofl: මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය
    lankadeepa

    අද එහෙනං කට්ටිය විනය තකා වැඩ අරඹයි :eek::eek:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විජයකලාගේ ඇමති ධූරය ඉවත් කරන්න..! රනිල් ජනාධිපතිට දන්වයි

    (ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.03, ප.ව‍.8.10) විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය උතුරේදී පළ කරන ලද එල්ටීටීඊ පක්ෂපාතී ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තුරු ඇය දරණ වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිධූරයෙන් ඇයව ඉවත් කරන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

    එම නිල ලිපිය අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

    රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

    ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා:rofl::rofl: මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය

    lankadeepa

    :rofl::rofl::rofl::rofl:amasin ponz...
    panapiya lide:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,921
    113
    Dubai
    පක්ෂ පාට අදාලම නැත...
    ඒ වුණත් මේ වගේ පකේ ආණ්ඩුවක් නම් අත්ත මුත්ත කාලෙවත් තිබ්බේ නෑ... :oo:
    (ආවේගශීලි හින්දයි පක කියල කියවුණේ සොරි :shocked: )

    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය ප්‍රකාශය අරුමයක් නොවේ. විජයකලා යනු එල්ටීටීඊ හිතවාදී මතවාදයක සිටින්නියකි.... මේවා නොදැන යුන්පියේ ඇමතිකම් දුන්නා නොවේ.... විජයකලා ඉවත් තරනවානම් කරන්න තිබුනේ ප්‍රභාගේ පොටෝ ගහගෙන ඊලම් සිතියම ගහගෙන මැතිවරණ ව්‍යාපාරය කරන විටදීය... දැන් බබා පාට් දැම්මට ජනතාව සත්‍ය දනි....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    විජයකලාගේ ඇමති ධූරය... 07-04-2018 08:54 AM අපෝ බයියෙක්නෙ... ගෝට ලොකුද හුත්තො.. ගෝට එනේ නෑ

    ridilaah....ponz ta.....:rofl:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    ඕකට "ආන්දෝලනාත්මක ප්‍රකාශ කමිටුව" පිහිටුවලා තීරණයක් දෙයි මයේ හිතේ.
    ඒකට තව අව්රුදු ගානක් යයි. එතකොට කමිටු වාර්තාවේ පිටු අස්ථානගත වෙලා තියෙයි.