විජයකලාට ඇප

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙහෙම ඇප දුන්න එක හොදයි ,නැත්නම් දෙමල සහෝදරවරු ,අපි අතර ඇතිඋන සංහිදියාවට බදා වෙන්ට තිබුණා ,:yes::yes::yes:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මෛත‍්‍රී රනිල් ගැටුම නිමයි… අගමැතිගේ සාම නියෝජිතයෝ ජනපති හමුවේ.. බාරකාර ආණ්ඩු අවසන්

    ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර බාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේ යයි දිගින් දිගටම වාර්තා පලවෙමින් තිබියදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර වූ යම් මතබේදකාරී තත්වය අවසන් වී ඇති බවට වාර්තා පල වෙයි.

    අගමැතිවරයා නියෝජනය කරමින් ඇමති මංගල සමරවීර හා ඇමති මලික් සමරවික‍්‍රම ජනාධිපතිවරයා හමුවී සිදු කරන ලද සාකච්චාවකින් පසු මෙම තත්වය ඇතිව තිබෙන බවද පැවසෙයි.

    පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමටද එක්සත් ජාතික පක්‍ස පාර්ශවයෙන් එකගතාවය පල කර ඇති බවද සදහන්ය.

    එමෙන්ම මීලග අගවිනිසුරු ලෙස තවත් මාස තුනකින් විශ‍්‍රාම ගැනීමට නියමිත ඊවා වනසුන්දර මහත්මිය පත් කිරීමටද එකගතාවයකට පැමිණ ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

    ඒ අනුව මෙතෙන් පැවති මෛත‍්‍රී-රනිල් ගැටුම්කාරී තත්වය සමනය වීමත් සමගින් බාරකාර ආණ්ඩු පිහිටුවීම ප‍්‍රශ්නකාරී තැනකට පත්ව ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    ජනාධිපති ආර්යාවකට එහෙම කරන්න දෙන්නේ නෑ මොනවා උනත්
    xOiSzYP.png

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    නීතිය යනු මුදලට ගත හැකි දෙයකි. :angry:
    දැන් දාපියව් නඩු ගරු අධිකරණයට අපහාස කරා කියල. :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටහුඩු යකෝ..:shocked:
    විජයකලා අත්අඩංගුවට ගත්තා කියලා තිබුණ ත්‍රෙඩ් එකේ ටැබ් එක කොලෝස් කරන ටිකට ආයේ ත්‍රෙඩ් එකක් වැටිලා විජයකලාට ඇප දීලා කියලා...:sorry:
    අයියෝ මට බෑ චාමර..:rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකා පොලිසිය හා අධිකරණය එක්ව කරන ඇප දීමේ එක්දින කඩිනම් සේවය(පැය කිහිපයක් තුල ) - වැඩි විස්තර පොලිස් ස්ථානයෙන්
     
    Last edited: