ඇයි ඕයි මුන් ස්ලෝමොශන්ද.ඕක වෙලා කොච්චර කල්ද?
අඩුම තරමේ මහ එවුන් මෙකි මොකක්ද කිව්වේ කියලවත් දන්නවද.
වෙඩි තියලා මරන්න ඕනා පරට්ටිව![]()



ඇයි ඕයි මුන් ස්ලෝමොශන්ද.ඕක වෙලා කොච්චර කල්ද?
අඩුම තරමේ මහ එවුන් මෙකි මොකක්ද කිව්වේ කියලවත් දන්නවද.
වෙඩි තියලා මරන්න ඕනා පරට්ටිව![]()



ඡන්දයක් අත ලඟයි පින්වතුනි....
may be election or fuel n bus fair increasing
හරකෝ, තොට ඕනි විදියට එහෙම එක එකාව අල්ලන්න බෑ. එහෙනං මහින්දයත් මෙලහකට හිරේ ඉන්න එපයි. ඇයි බයගෝතා.
වෙඩි තියලා මරන්න නං අහවල් රෙද්දටද උසාවි තියෙන්නේ. බයගොතාගේ කාලේ වගේ සුදු වෑන් එකක් තිබ්බ නං ඇතිනේ.


හරකෝ අර ඩොක්ටද මොකිද එකී බිලා කියලා CCTV දර්ශන හොයාගෙන ගිහින් ඔප්පු කරා
බිලා කියලා.ඒත් මේකි කිව්ව එක වීඩියෝ එකත් එක්කමයි එලියට ආවේ
මං හිතන්නේ එකී කිව්ව එක ට්රාන්ස්ලේට් කරන්න වෙන්න ඇති මෙච්චර කල් යන්න ඇත්තේ.
දෙමලෙන් නෙමෙයි කියලා තියෙන්නේ මලයාලම් වලින්![]()
source![]()

ඕකා පිස්සෙක් බං.screw sl ගේ තවත් ඵක fake ඵකක්..

මඩ ගහන එකේ සීමාවක් තියාගනින්. screw sl ද යකෝ හැම එකටම. සතියකට එකෙක් දෙන්නෙක් මාවම මතක් කරනවා. ඔක්කොටම මහින්ද මහින්ද වගේ, මෙතන එකෙක් fake හදනකොට ඔක්කොම මගේ. රිපෝට් කරහන්කෝ ඉවරනේඕකා පිස්සෙක් බං.screw sl ගේ තවත් ඵක fake ඵකක්..
ඔව් ඔව් apita mokada 1/2/3 මේ හරකාගේ තමයි![]()
කලින් සෙට් ඵකක්ම බෑන් උනා..දැන් අායෙත් අැවිත් ලැජ්ජ නැතුව.කලින් සෙට් ඵකක්ම බෑන් උනා..දැන් අායෙත් අැවිත් ලැජ්ජ නැතුව.


ලැජ්ජා නැතිව නෙමෙයි යකෝ. මමයි මාවම එක්ස්පොස් කලේ.. මටම දුකයි ඔහොම උබලව අන්දන්න... මාව එක්ස්පොස් කරන්න මේකේ උන් 2004 ඉදන් ඔට්ටු වෙන්නේ. අද වෙනකන් එකෙක් දන්නේ නෑ මාව. එක්ස්පොස් කරන්න ආපු උන් නම් ඇඩ්රස් නැති කරගත්තා ඉවොක් වල එහෙම ගිහින්.කලින් සෙට් ඵකක්ම බෑන් උනා..දැන් අායෙත් අැවිත් ලැජ්ජ නැතුව.
උබ කියනවා වගේ ෆේක් නං මාව බෑන් කරන්න එපයි ඇඩ්මින්. මානසික ලෙඩක් තියෙනවා නං බෙහෙත් ගනින්. ඔහොම සැක කරන එකත් ලෙඩක්. මුගේ අදහසට හුරේ දානවා නං හොදයි. ඒකට එකග නැත්තං ෆේක්ලු.![]()

උබ මගේ ෆේක් කියලා මැරෙන්න යනවා බන්.. මෙන්න දැන් මම vpn එහෙමත් අයින් කරලා රියල් එකෙන්ම ආවා. ඇඩ්මින්ට කියහන් අයිපි බලන්න කියලා. මොන රෙද්දක්ද බන්. මම දැන් ඉන්නේ නුවර. යුස් කරන්නේ ඩයලොග් බ්රෝද්බන්ඩ් හෝම්. උබ ඉන්න තැනට කිට්ටුවෙන්වත් නෙමෙයිනේ. අහවල් රෙද්දක්ද මේක.උබ කියනවා වගේ ෆේක් නං මාව බෑන් කරන්න එපයි ඇඩ්මින්. මානසික ලෙඩක් තියෙනවා නං බෙහෙත් ගනින්. ඔහොම සැක කරන එකත් ලෙඩක්. මුගේ අදහසට හුරේ දානවා නං හොදයි. ඒකට එකග නැත්තං ෆේක්ලු.![]()
අනේ තව කථාවක් කියපංකො screw sl.උඹව අදුනගන්න බැරි මොකෝ.දිය යටින් ගින්දර ගෙනියන ඵකානෙ උඹ.උඹ අදහසට කැමති උනත් ඵකයි නැතත් ඵකයි.මට පුකද ඕයි.උඹ කවුරු කියන්ද හිතන් ඉන්නේ.fake හද හද තව ලොකුකමත් කියවන්න ඵනවා..![]()

දැන් උබට එකපාරක් කිව්වා.. ෆේක් නම් රිපෝට් කරපංකෝ. ඉවරනේ..අනේ තව කථාවක් කියපංකො screw sl.උඹව අදුනගන්න බැරි මොකෝ.දිය යටින් ගින්දර ගෙනියන ඵකානෙ උඹ.උඹ අදහසට කැමති උනත් ඵකයි නැතත් ඵකයි.මට පුකද ඕයි.උඹ කවුරු කියන්ද හිතන් ඉන්නේ.fake හද හද තව ලොකුකමත් කියවන්න ඵනවා..![]()
ඉතිං මටත් පුකද ඔයි තමුසේ මොනා හිතුවත්. මාළු ඔලු ටිකක් කාපන් මොලේ පෑදෙන්න.![]()

මචන්, වස්තු... ස්ක්රු කියන්නේ මගේ නම නෙමෙයි. ස්ක්රු එස් එල් පොන්ස් කිව්වම රටටම අවුල.. එහෙම කියන්න එපා. මගේ නම අමිල බණ්ඩාර හේරත්..හා screw pons.![]()