විජයග්‍රහණය_සිංහාවලෝකනය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රබාකරන් මහත්තය දැන් කොඑ ඉන්නවද දන්නේ නෑ නේ...
    සමහර විට ඌට ලංකාව ගැන තියන ආසාව නිසා පෙරේතයෙක් වෙලා මෙහෙම ඉන්නවා ඇති....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ප්‍රබාකරන් මහත්තය දැන් කොඑ ඉන්නවද දන්නේ නෑ නේ...
    සමහර විට ඌට ලංකාව ගැන තියන ආසාව නිසා පෙරේතයෙක් වෙලා මෙහෙම ඉන්නවා ඇති....

    demalu hithanawa athi oka kalinma merila tibbanam apita melahakata eeelama lebila kyla :lol:
     
    • Like
    Reactions: amoeba2576

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    demalu hithanawa athi oka kalinma merila tibbanam apita melahakata eeelama lebila kyla :lol:

    :rofl:

    ඕක මැරිච්ච කාලේ දුක් වෙච්ච දෙමලු දැන් ඕකට බනිනවා ඇති :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මරු.
    අර වන්නි මෙහෙයුම එහෙම කියල ජාතික රුපවාහිනි ITN එකේ දිනපතා ගිය සෙග්මන්ට් පිළිවෙලට බලන්න තැනක් දන්නවද කවුරුහරි , යූ ටියුබ් එකේ පිළිවෙලක් නැතුවනෙ තියෙන්නෙ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මන් මේ ලඟකදී ඔය ටික ඔක්කොම බැලුවා බන් :)
    හොඳ action tv series එකක අන්තිම ටික වගේ :cool:
    අම්මේ ඉස්සර සමන් කුමාර රාමවික්‍රම අයියගේ වාර්තාව රෑට බලනකල් ඉවසිල්ලක් නෑ :love:
    කව්රු මොනවා කිව්වත් යුද ජයග්‍රහණයේ කීර්තිය මහින්ද මහත්තයට දෙන්න ඕනේ ඉතින් :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මන් මේ ලඟකදී ඔය ටික ඔක්කොම බැලුවා බන් :)
    හොඳ action tv series එකක අන්තිම ටික වගේ :cool:
    අම්මේ ඉස්සර සමන් කුමාර රාමවික්‍රම අයියගේ වාර්තාව රෑට බලනකල් ඉවසිල්ලක් නෑ :love:
    කව්රු මොනවා කිව්වත් යුද ජයග්‍රහණයේ කීර්තිය මහින්ද මහත්තයට දෙන්න ඕනේ ඉතින් :yes:

    ඕවා ඩව්න්ලෝඩ් කරලා තියා ගන්න ඕනේ බන්. තව ටික කාලෙකින් යූටියුබ් එකෙනුත් අයින් කරවයිද දන්නෙ නෑ දෙමලුන්ගේ හිත් රිදෙයි කියලා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    Sri-Lanka_240-animated-flag-gifs.gif

    B U M P