එලඅපිටත් අමතක වේගෙන එන්නේ දැන් මේවා
noidakin mata nam hodata mathakai

ප්රභාකරන් කොහේ හරි ඉදන් මේව බලාගෙන ඉන්නව නම් ආයෙත් උ කිසිම දවසක සොරොව්වක් තියා ටැප් එකක් වත් වහන එකක් නෑD
![]()
ප්රබාකරන් මහත්තය දැන් කොඑ ඉන්නවද දන්නේ නෑ නේ...
සමහර විට ඌට ලංකාව ගැන තියන ආසාව නිසා පෙරේතයෙක් වෙලා මෙහෙම ඉන්නවා ඇති....
ඕවා ඩව්න්ලෝඩ් කරලා තියා ගන්න ඕනේ බන්. තව ටික කාලෙකින් යූටියුබ් එකෙනුත් අයින් කරවයිද දන්නෙ නෑ දෙමලුන්ගේ හිත් රිදෙයි කියලා.


