විජයග්‍රහණය_සිංහාවලෝකනය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආය ප්‍රභාකරන් මොකටද? දැන් ඉන්නේ හිටන් පොනිල් ඩබල.....
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ප්‍රභාකරන් කොහේ හරි ඉදන් මේව බලාගෙන ඉන්නව නම් ආයෙත් උ කිසිම දවසක සොරොව්වක් තියා ටැප් එකක් වත් වහන එකක් නෑ :yes:D:D:D:D:D:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රභාකරන් කොහේ හරි ඉදන් මේව බලාගෙන ඉන්නව නම් ආයෙත් උ කිසිම දවසක සොරොව්වක් තියා ටැප් එකක් වත් වහන එකක් නෑ :yes:D:D:D:D:D:D

    උ අපායේ ඉදන් හුල්ලනවලු වුරුදු 30 විතර මෙච්චර කට්ටක් කාල මැරිලත් කරගන්න බැරිවෙච්ච දේ එක අවුරුදු 2ණ් රනිලුයි සිරිසේනයි නිකන්ම කරලා දුන්න කියල .ඕක කලින් දන්නවනම් සොරොව් වහන්නේ නැතිව රනිලවයි සිරාවයි බලයට ගෙන්න ෆුල් සපෝට් කරනවා
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ප්‍රබාකරන් මහත්තය දැන් කොඑ ඉන්නවද දන්නේ නෑ නේ...
    සමහර විට ඌට ලංකාව ගැන තියන ආසාව නිසා පෙරේතයෙක් වෙලා මෙහෙම ඉන්නවා ඇති....

    ෛමත්‍රීට වැහිලා ඉන්නේ ප්‍රබාකරන්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕවා ඩව්න්ලෝඩ් කරලා තියා ගන්න ඕනේ බන්. තව ටික කාලෙකින් යූටියුබ් එකෙනුත් අයින් කරවයිද දන්නෙ නෑ දෙමලුන්ගේ හිත් රිදෙයි කියලා.
    :yes::yes::dull: