විජයග්‍රහණයේ සැමරුම් උත්සවය
ශ්‍රීලංකාව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සංකේතවත් කරන විජයග්‍රහණයේ සැමරුම් උත්සවය හෙටයි.
රට බේරා ගැනීමේ කටයුතු වලදී අභීතව ත්‍රිවිධ හමුදාවට, දේශපාලන වශයෙන් හා රටම නායකත්වය දීපු අපේ අති ගරු ජනාධිපති තුමා මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට
මේ අවස්ථාවේ එළකිරි අපි අපගේ හද පිරි සතුට ස්තූතිය ගෞරවය පුද කරමු.
ඒ වගේම ගරු ආරක්ෂක ලේඛම් තුමාටත්, දිවි පරදුවට තබා සටන් කරපු, ජිවිත පුජා කරපු, ආබාධිත වුන අපේ ත්‍රිවිධ හමුදාවේ, ග්‍රාම ආරක්ෂක බලකායේ, පොලිසියේ නිලධාරීන්ට හා අනෙකුත් සිවිල් සංවිධාන වල කැප කිරීම් කරපු අයට
අපේ ස්තූතිය ගෞරවය පුද කරමු.
හැමෝම අපේ ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ.. රණවිරුවන්ට අපේ ගෞරවය ප්‍රකාශ කරන්න මේ ත්‍රෙඩ් එකේ සටහනක් තබන්න