විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

Oct 27, 2010
1,996
200
0
Colombo 7
විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

mahinda_rajapaksa_celebration.jpg

sri-lankan-army.jpg

SRI_LANKA_(s)_0525_-_Eroi_di_guerra.jpg

ශ්‍රීලංකාව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සංකේතවත් කරන විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය හෙටයි.
රට බේරා ගැනීමේ කටයුතු වලදී අභීතව ත්‍රිවිධ හමුදාවට, දේශපාලන වශයෙන් හා රටම නායකත්වය දීපු අපේ අති ගරු ජනාධිපති තුමා මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට
මේ අවස්ථාවේ එළකිරි අපි අපගේ හද පිරි සතුට ස්තූතිය ගෞරවය පුද කරමු.
ඒ වගේම ගරු ආරක්ෂක ලේඛම් තුමාටත්, දිවි පරදුවට තබා සටන් කරපු, ජිවිත පුජා කරපු, ආබාධිත වුන අපේ ත්‍රිවිධ හමුදාවේ, ග්‍රාම ආරක්ෂක බලකායේ, පොලිසියේ නිලධාරීන්ට හා අනෙකුත් සිවිල් සංවිධාන වල කැප කිරීම් කරපු අයට
අපේ ස්තූතිය ගෞරවය පුද කරමු.

හැමෝම අපේ ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ.. රණවිරුවන්ට අපේ ගෞරවය ප්‍රකාශ කරන්න මේ ත්‍රෙඩ් එකේ සටහනක් තබන්න
 
  • Like
Reactions: migaramk
Oct 27, 2010
1,996
200
0
Colombo 7
එදා අපි ජය සමරපු හැටි මතක් කරගමු.
1.1242817980.sri-lanka-celebrations.jpg

71043.jpg

vicrory-large-02.jpg

r373515_1734773.jpg

මේ ජයග්‍රහණය ආපස්සට තල්ලු කරන්න හදන ද්‍රෝහීන්ට පසු ගිය මැතිවරණ වලදී ජනතාව අමතක නොවෙන පාඩම් උගන්නල තියෙනවා
 

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    යුධ ජයග්‍රහනය කියලා සතියක් විතර පාරවල් වහගෙන මේ කරන වැඩෙන් වැඩක් තියෙනවද? ඒ මදිවට හෙට නිවාඩුත් දීලා. මේ රටේ නිවාඩු මදි ද?
    එක අතකින් රටේ ආර්ථිකයට කොච්චර පාඩුද?

    ඔය වියදම් කරන කෝටි ගනන් සල්ලි ටික අපේ රණවිරුවන්ගේ සුභසාදන කටයුතු වලට යොදවනවා නම් අන්න ඒක තමයි සැබෑ විජයග්‍රහනය.

    අපේ ලොක්කොන්ට ඉතින් කොහෙද එහෙම කල්පනාවක්....
    :no:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    යුධ ජයග්‍රහනය කියලා සතියක් විතර පාරවල් වහගෙන මේ කරන වැඩෙන් වැඩක් තියෙනවද? ඒ මදිවට හෙට නිවාඩුත් දීලා. මේ රටේ නිවාඩු මදි ද?
    එක අතකින් රටේ ආර්ථිකයට කොච්චර පාඩුද?
    සුභසාදන කටයුතු වලට
    ඔය වියදම් කරන කෝටි ගනන් සල්ලි ටික අපේ රණවිරුවන්ගේ යොදවනවා නම් අන්න ඒක තමයි සැබෑ විජයග්‍රහනය.

    අපේ ලොක්කොන්ට ඉතින් කොහෙද එහෙම කල්පනාවක්....
    :no:

    :no:
    කොටි ගණන් වියදම් කරන්නේ නැහැ බොරු පතුරවන්න එපා
    සති ගණන් වහගෙන ඉන්න පාරවලුත් නැහැ
    හෙට නිවාඩු කොළඹ නගරේ ඒවා විතරයි
    එක ජනතාවගේ පහසුව ආරක්ෂාව නිසා
    ආණ්ඩුව හමුදාවේ සුභසාදන කටයුතු වලට විශාල ලෙස මුදල් යොදවනවා

     
    • Like
    Reactions: 9dimuthu

    009

    Banned
    Oct 6, 2010
    15
    1
    0
    අපේ උපහාරය ගරු ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාවට
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ජාතියේ පිනට උපන් සුනිමල් කුමරුට ජය වෙව!!!!!!! :P

    මට නෙවෙයි මචන් සටනේ දී රට වෙනුවෙන් ජීවිත අහිමි වෙච්ච ආබාධිත වූ රණවිරුවන්ට වගේම ඒකට කැප වෙච්ච හැමෝටමත් උපහාර පුද කරන්න ඕන.
     

    Mozilla

    Well-known member
  • මට නෙවෙයි මචන් සටනේ දී රට වෙනුවෙන් ජීවිත අහිමි වෙච්ච ආබාධිත වූ රණවිරුවන්ට වගේම ඒකට කැප වෙච්ච හැමෝටමත් උපහාර පුද කරන්න ඕන.

    එ උනට අපිව දෑනුවත් කරලා උබ කරන්නෙ ලොකු මෙහෙයක් අපිට
     

    pramani

    Member
    Mar 5, 2010
    15
    1
    0
    Udahamulla
    මේ ජයග්‍රහණයට කැප වුන රණවිරුවෝ ආණ්ඩුව අමතක කරේ නැහැ හැමදාමත් ඔවුන් සමගයි


    victory-large-01.jpg

    මේ ඉන්නේ සටන් පෙරමුණට ගිහින් යුද්ධ කරපු වීරයෙක් නේද :angry::angry::angry:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    විජයග්‍රහණ‍යේ සැමරුම්... 05-26-2011 04:02 PM

    මේකටත් රෙප් කපන පරයෝ ඉන්නවනේ. මුනම් කොටියෙක්ම තමා නැත්නම් යුද්දේ කාලේ මුගේ අම්ම කැලේට ගිහින්
     
    • Like
    Reactions: Dubmood
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මේ ඉන්නේ සටන් පෙරමුණට ගිහින් යුද්ධ කරපු වීරයෙක් නේද :angry::angry::angry:

    උබට එහෙම නෙවෙයිද පෙන්නේ. බලපන් එතන ඉන්නේ අපි වගේ එල කොල්ලෙක්. හමුදාවට බැදිලා රට වෙනුවෙන් යුතුකම් උපරිමෙන්ම ඉටු කරපු එකෙක්. එයාල නිසා තමා අපි අද මෙහෙම ඉන්නේ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට නෙවෙයි මචන් සටනේ දී රට වෙනුවෙන් ජීවිත අහිමි වෙච්ච ආබාධිත වූ රණවිරුවන්ට වගේම ඒකට කැප වෙච්ච හැමෝටමත් උපහාර පුද කරන්න ඕන.
    ඔව් බං.. මේ ඒකනෙ අපි උඹටත් උපහාර පුද කරන්නෙ :cool: