විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

Ravifeat

Member
Aug 14, 2010
321
18
0
43
General Hospital Mathara
vijayagrahanaya samarana me mohothe apita nidahasa udakarala deela ada thamange nidahasa pawa ahimi wenna tharam kapakireemak krapu ape Genaral Sarath Fonseka mahathmayawa me mohothe mathak kale nathnam eeka kuhaka kamak......
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
vijayagrahanaya samarana me mohothe apita nidahasa udakarala deela ada thamange nidahasa pawa ahimi wenna tharam kapakireemak krapu ape Genaral Sarath Fonseka mahathmayawa me mohothe mathak kale nathnam eeka kuhaka kamak......

eyatath ekka thama machan hamudawe ayata kiyala damme. nam wasayen dammoth Mr. S. Fonseka ge witharak newe thawa ki denekge dannada. eka nisa poduwe upahara dakwamu. :)
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
විජයග්‍රහණ‍යේ සැමරුම්... 05-26-2011 04:02 PM

මේකටත් රෙප් කපන පරයෝ ඉන්නවනේ. මුනම් කොටියෙක්ම තමා නැත්නම් යුද්දේ කාලේ මුගේ අම්ම කැලේට ගිහින්
Rep kapala...yako kapau ekata hena gahanna epay..:growl:
uba ganan ganne nathuwa me karana sewaya digatama karapan:oo:
 

bekam7

Banned
Oct 7, 2010
411
41
0
ghbuddhadasa.com
www.ghbuddhadasa.com
RCTC1113.jpg

58DB36F27E7A22331EC169_Large.jpg
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
eth SF kiyanne yudde dinapu army commander ....:P

nawika hamudaweyi guwan hamudawei commanderslage nam tika mata mathaka thibbe naha macha. anith eka Mr. Fonseka dan hamudawen apakirithimath lesa paha karapu kenekne. eka nisa kagewath nam noda inna eka hoda.
hamoma ekathu wela gaththa jayagahanaya hamudawe kihipa denekta liyala denna ona nahane
 

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    :no:
    කොටි ගණන් වියදම් කරන්නේ නැහැ බොරු පතුරවන්න එපා
    සති ගණන් වහගෙන ඉන්න පාරවලුත් නැහැ
    හෙට නිවාඩු කොළඹ නගරේ ඒවා විතරයි
    එක ජනතාවගේ පහසුව ආරක්ෂාව නිසා
    ආණ්ඩුව හමුදාවේ සුභසාදන කටයුතු වලට විශාල ලෙස මුදල් යොදවනවා


    මම බොරු කියන්නේ නෑ බලන්න ඔය විකාරෙට යන වියදම

    අඟහරුවාදා ඉඳන් ගාලු මුවදොර පාර දවල් වරුවේ වහලා.
    අද, හෙට දවසම වහලා,
    කොලඹ නගරේ තමයි රටේ ආර්ථික මධ්‍යස්ථානය. ඉතින් ඒක වැහුවා කියන්නේ රටටම නිවාඩු දුන්නා වගේ තමයි.

    දැන් පාරවල් වැහුවා කියලා මොකක්ද ජනතාවට ලැබෙන පහසුව. කියන්න බලන්න?

    ආරක්ෂාවට පාරවල් වැහුවේ යුද්ධේ දවස් වලනේද? දැන් යුද්ධයක් නෑනේ ඉතින්. ඇයි ආරක්ෂාවට පාරවල් වහන්නේ.?
     

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    කොටි ගණන් වියදම් කරන්නේ නැහැ බොරු පතුරවන්න එපා
    සති ගණන් වහගෙන ඉන්න පාරවලුත් නැහැ
    හෙට නිවාඩු කොළඹ නගරේ ඒවා විතරයි
    එක ජනතාවගේ පහසුව ආරක්ෂාව නිසා
    ආණ්ඩුව හමුදාවේ සුභසාදන කටයුතු වලට විශාල ලෙස මුදල් යොදවනවා







    yako lankawe neweida jeewath weene

    me dawastike ude parata bassa nam whala thiyenne mona parawalda kuyala therei


     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තම දිවි පරදුවට් තබා තම ලෙයින් මේ ලක් මව රැකගත් අභීත රණවිරුවණනි
    ඔබට අපගේ උත්තමාචාරය
    images


    images

    ඉටුකොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුබයි මගේ පුතා උතුම්