thanka bro
ඔව් මචං.. ඒක ඇත්ත.. විජය මහත්තයා ඒක කියන්නෙ හදවතින්ම තමා.. ඒක මටත් හොඳට දැනිලා තියෙනවා.. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙ විජය මහත්තයටත් එවැනි අත්දැකීම් තියෙන නිසා වෙන්ඩ ඕන..
දුක බං මේ වගේ වටින ලිපියකට ප්‍රතිචාරයක් වැටෙන්නෙ නැති එක..
කතා කරලා වැඩක් නැහැ බං.. මහන්සියයි වටින කාලය අපතෙ යැවීමයි විතරයි..
මොකද මටත් ඔය අත්දැකීම් හොඳටම තියෙනවා..
පැය ගණන් වැඩත් පාඩු කරගෙන පිංතූර හදලා හැමදේම කරලා කියවන්න ආස හිතෙන විදියට දානවා.. ඒත් විනාඩි පහෙන් ත්‍රේඩ් එක හොයාගන්නත් නෑ..
එළකිරියෙ හොඳ ත්‍රේඩ් දාපු එවුන්ට ත්‍රේඩ් දැමිල්ල එපා වුණෙත් ඒකයි..
ඉස්සර වගේ නෙමෙයි බං එළකිරිය.. ආයෙ තිබූ තැනට ගේන්නත් බෑ..
හැබැයි සිම්පල් ත්‍රේඩ් වලට කොමෙන්ට් වැටෙනවා බර ගණන්..
හැබැයි ඒ නූල ජාතිවාදය, දේශපාලනය, ආගම්වාදය, 18+ ඔය හතරෙන් එකක් වෙන්න ඕන..

එළකිරි කොල්ලෝ ! සින්දු ටික ඇහුවා !
විජය කුමාරණතුංගව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සිර ගත කලේ "නැක්සලයිට්කාරයා" කියලලු !
ජේ.ආර්. කියල තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඇවිල්ලා සමාව ගත්තොත් නිදහස් කරනවා කියල !
ඒකට කැමති වුනේ නැති නිසා කාලයක් තියා ගෙන ඉදලා විජය කුමාරණතුංගව නිදහස් කළා !
එදා හිටපු සමහර විප්ලවවාදීන්, කාලාකාරයෝ ( විජය ළගින්ම හිටපු අය පවා) අද එක එකාට රෙදි නැතුව කඩේ යන ගමන් පන පිටින් කුණු වෙන කොට පනුවෝ ගහන කොට හිතෙනවා ....
විජය වගේ ඒ කාලේ වැරදි මාර්ග වල යන්නේ නැතුව විප්ලව කරපු මිනිස්සු මැරිලා ගියත් ....
.....මිනිස්සු අතර මිනිස්සුන්ගේ හිත්වල කුණු වෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා !!!
"History repeats itself, first as tragedy, second as farce."
siraaa machan
tfs mcho
+
thanks bro!
ELAZ..ADA BAGANNA HAIYAK NAHA, PASSE GANNAWA.
MAMAT DAWAS GANAK VIJAYAGE SINDU HEWWA.BOHOMA PIN MACHAN BEDA GATTATA.ITIRI TIKAKT DAPAN IKMANATA. REP++++
Bump
ඉතිරි ටිකත් දාපන් මචන්... නියම වැඩක් !
niyamai machan
hitha pirenawa me sindu ahanakota...
anith tikath dapan macho.........




bump
ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්.....3+
machan okkoma sindu tika ekathu karala eka mediafile link ekak dennako puluwannam..