විජයගේ නෑසෙන ගීත

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    MAMAT DAWAS GANAK VIJAYAGE SINDU HEWWA.BOHOMA PIN MACHAN BEDA GATTATA.ITIRI TIKAKT DAPAN IKMANATA. REP++++
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    thanka bro

    එළකිරි
    11.gif


    ඔව් මචං.. ඒක ඇත්ත.. විජය මහත්තයා ඒක කියන්නෙ හදවතින්ම තමා.. ඒක මටත් හොඳට දැනිලා තියෙනවා.. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙ විජය මහත්තයටත් එවැනි අත්දැකීම් තියෙන නිසා වෙන්ඩ ඕන..

    දුක බං මේ වගේ වටින ලිපියකට ප්‍රතිචාරයක් වැටෙන්නෙ නැති එක.. :(


    කතා කරලා වැඩක් නැහැ බං.. මහන්සියයි වටින කාලය අපතෙ යැවීමයි විතරයි..
    මොකද මටත් ඔය අත්දැකීම් හොඳටම තියෙනවා..
    පැය ගණන් වැඩත් පාඩු කරගෙන පිංතූර හදලා හැමදේම කරලා කියවන්න ආස හිතෙන විදියට දානවා.. ඒත් විනාඩි පහෙන් ත්‍රේඩ් එක හොයාගන්නත් නෑ..
    එළකිරියෙ හොඳ ත්‍රේඩ් දාපු එවුන්ට ත්‍රේඩ් දැමිල්ල එපා වුණෙත් ඒකයි..
    ඉස්සර වගේ නෙමෙයි බං එළකිරිය.. ආයෙ තිබූ තැනට ගේන්නත් බෑ..

    හැබැයි සිම්පල් ත්‍රේඩ් වලට කොමෙන්ට් වැටෙනවා බර ගණන්..
    හැබැයි ඒ නූල ජාතිවාදය, දේශපාලනය, ආගම්වාදය, 18+ ඔය හතරෙන් එකක් වෙන්න ඕන..
    :rofl:

    උඹගේ කතාව සම්පුර්ණ ඇත්ත බඩියෝ
    11.gif
    මම දැකලා තියෙනවා උඹ ගොඩක් මහන්සි වෙලා ත්‍රේඞ් දානවා. ඒවා උඹ කරන්නේ රේප් බලාගෙන නෙමේ කියලා මම දන්නවා. එහෙම ත්‍රේඞ් වලට ප‍්‍රතිචාර නැතිවුනාම දුක හිතෙනවා තමයි
    :(:(

    විජය කුමාරණතුංග ගීත කියුවේ තමන්ගේ ආත්ම තෘප්තියට මුදල් වලට නෙමේ, තමන්ගේ සිතට දැනෙන සිතුවිලි ගීත වලට හරවලා ඒවා හදවතින්ම ගායනා කලා ඒ ගීත වල සාර්ථකත්වය ඒක තමයි

    මචෝ බඩියෝ උඹට පොඩි වැරදීමක් වෙලා මට - rep එවලා අවුලක් නෑ බං, උඹ ඒක නිසා ආයෙත් + rep දාන්න එපා. මං ත්‍රේඞ් දාන්නේ රේප් බලාගෙන නෙමේ
    11.gif
    11.gif
    11.gif




    එළකිරි කොල්ලෝ ! සින්දු ටික ඇහුවා !

    විජය කුමාරණතුංගව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සිර ගත කලේ "නැක්සලයිට්කාරයා" කියලලු !
    ජේ.ආර්. කියල තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඇවිල්ලා සමාව ගත්තොත් නිදහස් කරනවා කියල !
    ඒකට කැමති වුනේ නැති නිසා කාලයක් තියා ගෙන ඉදලා විජය කුමාරණතුංගව නිදහස් කළා !

    එදා හිටපු සමහර විප්ලවවාදීන්, කාලාකාරයෝ ( විජය ළගින්ම හිටපු අය පවා) අද එක එකාට රෙදි නැතුව කඩේ යන ගමන් පන පිටින් කුණු වෙන කොට පනුවෝ ගහන කොට හිතෙනවා ....

    විජය වගේ ඒ කාලේ වැරදි මාර්ග වල යන්නේ නැතුව විප්ලව කරපු මිනිස්සු මැරිලා ගියත් ....
    .....මිනිස්සු අතර මිනිස්සුන්ගේ හිත්වල කුණු වෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා !!!



    "History repeats itself, first as tragedy, second as farce."

    උඹගේ කතාව හරි විජය කුමාරණතුංග කියන්නේ අපුරු මනුස්සයෙක් වරක් ඔහු ජේ.ආර්. ජයවර්ධන ලිපියක් ලියනවා නන්දා මාලනී මහත්මියගේ ගීත ගුවන් විදුලියේ වාරණය කරලා තියෙන එක අයුක්ති සහගත බවත් එම වාරණය ඉවත් කරන ලෙස ඉල්ලමින්, මෙහි ඇති අපුර්වත්වය තමා එසේ ඉල්ලීම් කරන විජයගේ ගීත ඒවන විට ගුවන් විදුලියෙන් වාරණය කරලා තියෙනවා. ඔහු තමන්ගේ වාරණය ඉවත් කරන්න ලියුම් ලියුවේ නෑ. අනෙක් අයට වුන ආසාධාරණය වෙනුවෙන් පෙනි සිටියා.

    siraaa machan

    එළකිරි
    11.gif


    tfs mcho
    +

    ස්තූතියි මචෝ
    11.gif



    11.gif


    thanks bro!

    11.gif


    ELAZ..ADA BAGANNA HAIYAK NAHA, PASSE GANNAWA.

    එළකිරි
    11.gif


    MAMAT DAWAS GANAK VIJAYAGE SINDU HEWWA.BOHOMA PIN MACHAN BEDA GATTATA.ITIRI TIKAKT DAPAN IKMANATA. REP++++

    ස්තූතියි මචෝ
    11.gif
    සෙනසුරාදා හරි ඉරිදා හරි අනිත් ටික දාන්නම්



    11.gif


    ඉතිරි ටිකත් දාපන් මචන්... නියම වැඩක් !

    එළකිරි
    11.gif
    අනිවා දානවා


    niyamai machan
    hitha pirenawa me sindu ahanakota...
    anith tikath dapan macho.........

    :yes::yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුල් පිටුව Edit කරන්න බෑ :no: දෙවැනි සිංදු ටික ඒකට දාන්නේ කොහොමද ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අදහස්, ප‍්‍රතිචාර දැක්වු සියලූ දෙනාටම ස්තූතියි
    11.gif
    11.gif
    11.gif
    මෙන්න දෙවැනි සිංදු ටික. මේක මුල් පිටුවට දාන්නේ කොහොමද ?


    උපන්බිමට පිටුපා
    http://www.mediafire.com/download/xm0x51kwuflk1zq/7._Upan_Bimata_pitupa.zip

    වහලයේ යටලීයේ
    http://www.mediafire.com/download/jx2osbpabo3c33o/8._Wahale_Yataliye.zip

    කැළෙන් ඇහිදලා
    http://www.mediafire.com/download/env7zcxwqbtjbbb/9._Kelen_Ahidala.zip

    ගල් බෝරේ
    http://www.mediafire.com/download/zt11l66ncneah1c/10._Gal_Bore.zip

    ජාතියේ මළගම
    http://www.mediafire.com/download/28cw7nogarqubob/11._Jathiye_Mala_gama.zip

    කුරුල්ලන්ගේ ගීත
    http://www.mediafire.com/download/pojgsjudjsno7ic/12._Kurullange_Geetha.zip
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිංදු බාගත කරගෙන අදහස් දාලම යන්න තවත් කෙනෙක්ට බාගත කරගන්න පුලූවන් වෙන්න
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    tintin123 ට පිඇම් එකක් දාලා කියන්න මුල් පිටුවට දාලා දෙන්න කියලා එහෙම නැත්නම් ත්‍රෙඩ් 2 දාන්න මෙකෙ ලින්ක් එකත් දාලා තැන්ක්ස් මචන්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,716
    113
    Mahanuwara
    සහෝ ඔයා මරුනේ,කොහෙන්ද දඟගෙයි දඬුවම් සිංදුව හොයාගත්තෙ,මම මෙකේ ඔර්ජිනල් එක කාලයක් හෙව්වා,එත් හම්බුනේ නැ,ඔයා දන්නවාද ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ප්‍රචාරය වුනු සංගීත වැඩසටහනකදි කිව්වා මේ ගීතයේ මුල් ගීය එ කියන්නෙ (විජය කියන එක) එ අය ලඟ නැ,හොයාගන්නත් නැ කියලා.

    බොහොම ස්තුති අපිත් සමග බෙදාගත්තාට.

    REP 7+