විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව
මෙවර මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොටසක සිත් රිදෙනවා..
https://www.facebook.com/pages/Chaminda-pradeep-dissanayaka/1630090940551238?ref=hl
2010 සිට මැයි 19 වන දින මෙතෙක් පවත්වාගෙන ආ විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඔහු පවසන්නේ තම රටෙම ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන්ල යුධ ජයග්‍රහණ සැමරීමක් මෙවර සිදු නොකර කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමට දායකවූ රණවිරුවන්ට උපහාර කිරීමටත් යුද්ධයෙන් පිඩාවට පත් සියලු දෙනා සැමරීමටත් මැයි 19 දා මාතරදී රාජ්‍ය උත්සවයක් පමණක් පවත්වන බවයි.
ඔහු මේ අදහස් පල කලේ අද පෙරවරුවේ .වී එෆ් එම්. ගුවන් විදුලි නාලිකාවේ සජීවී සංවාදයකට එක්වෙමිනි.

Last edited: