විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව



    මෙවර මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොටසක සිත් රිදෙනවා..
    https://www.facebook.com/pages/Chaminda-pradeep-dissanayaka/1630090940551238?ref=hl
    2010 සිට මැයි 19 වන දින මෙතෙක් පවත්වාගෙන ආ විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

    ඔහු පවසන්නේ තම රටෙම ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන්ල යුධ ජයග්‍රහණ සැමරීමක් මෙවර සිදු නොකර කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමට දායකවූ රණවිරුවන්ට උපහාර කිරීමටත් යුද්ධයෙන් පිඩාවට පත් සියලු දෙනා සැමරීමටත් මැයි 19 දා මාතරදී රාජ්‍ය උත්සවයක් පමණක් පවත්වන බවයි.

    ඔහු මේ අදහස් පල කලේ අද පෙරවරුවේ .වී එෆ් එම්. ගුවන් විදුලි නාලිකාවේ සජීවී සංවාදයකට එක්වෙමිනි.
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    මියගිය කොටි වෙනුවෙන් පහන් දල්වයි

    කොටි සමරු සතිය ආරම්භ කරමින් මුල්ලිවයික්‌කාල් වෙරළේදී ටීඑන්ඒ මන්ත්‍රීවරුත් මියගිය කොටි සමරති
    ශ්‍රී ලංකා හමුදා අතින් මැරුම් කෑ ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සිහිකරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක්‌ ඊයේ (12 වැනිදා) වෙල්ලමුල්ලි වයික්‌කාල් මුහුදු වෙරළේ පහන් දල්වා කොටි සමරු සතිය ආරම්භ කර තිබේ.
    මෙම අවස්‌ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, උතුරු පළාත් මන්ත්‍රීවරුන් වන ඇන්ටනි ජගනාදන්, එස්‌. ටී. රවිහරන් ඇතුළු පිරිසක්‌ සහභාගි වී ඇත.
    අවසන් සටනේදී මිය ගිය තමන්ගේ ජාතිකයන් සිහි කිරීම සඳහා තමන්ට අවස්‌ථාවක්‌ තිබිය යුතු බවට ඉකුත් දිනවල දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබිණි.
    අවසන් සටනින් පසු ප්‍රසිද්ධියේ මියගිය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සිහි කිරීමට කටයුතු කළ ප්‍රථම අවස්‌ථාවද මෙය වේ. මෙම සමරු සතිය ඊයේ (12 දා) සිට ලබන 20 දින දක්‌වා පැවත්වෙයි.
    සමන් ගමගේ
    http://www.divaina.com/2015/05/13/news05.html


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,792
    113
    Marage lollo edawaswala koheda hitiye ? :lol:

    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:



    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg


    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.


    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ශ්‍රිලනිපයට,
    තිබුණු
    ආණ්ඩුවත් වික්කා
    පලාත් සභාත් වික්කා
    පලාත් පාලන ටිකත් වික්කා
    රණවිරුවන් දිනාදුන් දේශයත් වික්කා
    ඔන්න හිටන්ගේ යහපාලනය
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තොපිට මේවා මතකද යහපාලන බල්ලෝ



    Me winase nayakathwe dipu Karuna ammanwa amathi kamak dila thurulata gaththe kauda kiyala mulu ratema minissu dannawa... e nisa mahindawa sudda karanna katha karanna epa... hari deta hari waradi deta waradi kiyanna purudu weyan... kauru awath anthimata sinhalayai anaatha wenne