චන්ද්‍රිකාට විතරයි ගහල නැත්තේ.පොර සුපිරි බඩුකාරයෙක්ලු නේද?
Happy birthday bro!Ada mage birthday eka![]()
හැපි බර්ත් ඩේ ටු යූAda mage birthday eka![]()

විජය හොඳ මනුස්සයෙක් බං උඔ ටිකක් එ කාලේ ලඟින් විජයව දන්න උන්ගෙන් අහල බලහං..මට විජය දන්න අය හම්බවෙලා තියනවා මනුස්සයට හොඳ මනුස්ස ගුණාංග තිබ්බ කෙනෙක්...නිකන් කටට එන එවා කියන්න එපා...මෙයත් ඔය කියන තරම් මානව හිතවදියෙක් නෙවෙයි.
ඕවා ගොඩක්ම මෝඩ මිනිස්සුන්ව අන්දන්න මීඩියා කාරයෝ ලව්වා හදවන ටිපිටිප් කතන්දර.මෙයත් ඔය කියන තරම් මානව හිතවදියෙක් නෙවෙයි.
හොද ගුණාංග හැමෝ ලගම අඩුවැඩි වශයෙන් තියනවා. ඒවාට ඉතින් ඉරක් ගහලා වෙන් කරන්න බැරි දේවල්විජය හොඳ මනුස්සයෙක් බං උඔ ටිකක් එ කාලේ ලඟින් විජයව දන්න උන්ගෙන් අහල බලහං..මට විජය දන්න අය හම්බවෙලා තියනවා මනුස්සයට හොඳ මනුස්ස ගුණාංග තිබ්බ කෙනෙක්...නිකන් කටට එන එවා කියන්න එපා...
විජය දේශපාලනයට හරි යන්නෙ නැ බං..මම කියන්නෙ දේශපාලන සත්වයා ගැන නෙමෙයි නිකන් මනුස්සයෙක් හැටියට සැහෙන හොඳ මිනිහෙක්..කවුරුත් දෙශපාලනයට එන්නෙ ගෙම් ගහලා තමයි,මොකක් හරි ලණුවක් දෙනවා හප හපා ඉන්න..හොද ගුණාංග හැමෝ ලගම අඩුවැඩි වශයෙන් තියනවා. ඒවාට ඉතින් ඉරක් ගහලා වෙන් කරන්න බැරි දේවල්
දේශපාලනික වශයෙන් යම් යම් අවස්ථාවල වාසි ගන්න ගේම් ගහන්න ට්‍රයි කලා මෙයත්. නමුත් ඒවා හරිගියේ නැ. මොකද මෙයාට වඩා කට්ට වෙට්ට පිත්තල අය හිටිය නිසා හා ඒ අයගේ පතාක මජර හෙවනැලි නිසා පොඩි ගස්වල වැඩ අදුරු උන නිසා.
ඒ ස්පොට් ලයිට් එක වැටෙනකං ඉන්න බැරිවුන නිසා කියන කතාවිජය දේශපාලනයට හරි යන්නෙ නැ බං..
නාඩි වැටුණ සාමාන්‍ය මනුස්සයෙක්. කොල්ලෙක් විදිහට කරන්න ඕනා දේ කලා.මම කියන්නෙ දේශපාලන සත්වයා ගැන නෙමෙයි නිකන් මනුස්සයෙක් හැටියට සැහෙන හොඳ මිනිහෙක්..කවුරුත් දෙශපාලනයට එන්නෙ ගෙම් ගහලා තමයි,මොකක් හරි ලණුවක් දෙනවා හප හපා ඉන්න..
සිරාවට. ඕකම තමයි මාත් කියන්නේ. විජය කුමාරතුංග ගේ පුද්ගලිකව හොඳ ගතිගුණ තියෙන්න ඇති. එහෙම බැලුවොත් JR වුණත් එහෙමයි. රටේ පුරවැසියෝ විදියට දේශපාලකයන්ගේ පුද්ගලික ගුණාගුණ වලට වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති කියන දේ. එහෙම බැලුවාම සිරිමාවෝ මැතිණිය හැරුනාම අද දක්වා අනිත් හැම පාලකයෙක්ම / ප්‍රධාන පෙළේ දේශපාලකයෙක්ම තමන්ගේ වාසියට දේශපාලන ගේම් ගහපු / ගහන උන් තමයි. උන්ට මානව හිතවාදී කියන උන්ගේ ඔලුව බලවන්න වෙනවාහොද ගුණාංග හැමෝ ලගම අඩුවැඩි වශයෙන් තියනවා. ඒවාට ඉතින් ඉරක් ගහලා වෙන් කරන්න බැරි දේවල්
දේශපාලනික වශයෙන් යම් යම් අවස්ථාවල වාසි ගන්න ගේම් ගහන්න ට්‍රයි කලා මෙයත්. නමුත් ඒවා හරිගියේ නැ. මොකද මෙයාට වඩා කට්ට වෙට්ට පිත්තල අය හිටිය නිසා හා ඒ අයගේ පතාක මජර හෙවනැලි නිසා පොඩි ගස්වල වැඩ අදුරු උන නිසා.
මම විජයගේ නලු ෆැන් කෙනෙක් නෙමෙයි නමුත් සිංදු වලට ආසයි,විජය විතරක් නෙමෙයි බං ලංකාවේ මෙතෙක් පහල උනු කිසිම ප්‍රධාන දේශපාලන නායකයෙක්ට සැබැ දැක්මක් තිබුනේ නැ..සිරිමා ටිකක් විතර යමක් කරන්න බැලුවා එත් ගැටලු තියනවා..එකයි මම කිව්වෙ විජයලා හරි යන්නෙ නැ දේශපාලනයට කියලා...මට මතකයි බොරැල්ලෙ අංකල් කෙනෙක් හිටියා විජයගේ යාලුවෙක්...ඔය නලුවෝ පස්සෙ ගිය පොරක් මැන් කියනවා විජය අයියාට මොකක් හරි කිව්වොත් කොහොම හරි කරල දෙන්න බලනවා එහෙම එයාගේ යාලුවෝ කිහිප දෙනෙක්ටත් උදව් පදව් කලා කිව්වා..විජයට එහෙම සල්ලි අතේ තිබුනේ නැල්ලු වියදම් නිසා එහාට මෙහාට...මිනිහට සැබැ උවමනාවක් තිබුනලු ප්‍රේමදාස වගේ අර දුප්පත් මිනිස්සුන්ට මොකක් හරි දෙයක් කරන්න මිනිහා කියන්නෙ විජය කිසි කෙනෙක්ව disappoint කලේ නැ කියලා..ඔය කතාව දෙතුන් දෙනෙක් මට කියලා තියනවා...මනුස්සයා එ කාලේ සින් එකේ හිටය ගොඩ දෙනෙක්ට වඩා සංවේදි කමක් එ අතින් තිබ්බ මනුස්සයෙක්...ඒ ස්පොට් ලයිට් එක වැටෙනකං ඉන්න බැරිවුන නිසා කියන කතා
නාඩි වැටුණ සාමාන්‍ය මනුස්සයෙක්. කොල්ලෙක් විදිහට කරන්න ඕනා දේ කලා.
විජය කොලඹදි දකිනවානම් දකින්න පුලුවන් තැනක් දෙකක් තිබ්බා. නිතිපතා එනවා මැන්ස්. දැක්කාම ඕනා කෙනෙක්ට හිනාත් වෙනවා. ලස්සන මනුස්සයෙක්. නමුත් මට නලුවෙක් විදිහට සෙට් නැ ඒ කාලෙත්. මම ආස වුනේ ටොනි රණසිංහ කියන පෞර්ශයට