විජය කුමාරතුංගව මැරුවෙ කව්ද

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විජය කුමාරතුංගව මැරුවෙ කව්ද??? හෙන දුකයි නේ බන් ඒ මනුස්සයගෙ පරණ ෆිල්ම්ස් එහෙම බලද්දි :(
    Kawuru meruwada danne ne hebey marala thibbe Gamini Lokuge ta deela hitapu security police karayekge gun ekakin.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    හැබැයි විජය් හිටියේ උතුරේ වෙනම රාජ්‍යක් හැදුන්ට් කමක් නෑ කියන මත්වාද්යේ.එය ඉන්දියානු ව්‍යාප්ත්වාදය්ට කැමති කෙනෙක්...මේවා ඉතිං අපි ඉතිහාස කිය්වන් විදිහ අනුව වෙනස් වෙනවා..චන්ද්‍රිකා ජනාධිපති වෙලා හොයාගන්න බැරි වුනානේ.දැන් කොහොමද හොයන්නේ.
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    A brief history of the aftermath of Vijaya's assasination

    1988 දී චන්ද්‍රිකා - ඕක CIA වැඩක්
    1988 දී යු. ඇන්. පී එක - ඕක ජී. වී. පී වැඩක්
    1994 දී චන්ද්‍රිකා - ජේ. වී. පී තහනම ඉවත් කරනවා
    1995 දී චන්ද්‍රිකා - ඕක ජේ. ආර්. ගේ වැඩක්, සරත් එන් සිල්වා 😁 ප්‍රමුඛ කමිටුවක් පත් කරනවා
    1996 දී නන්දෙගේ කොමිටිය - ඕක ප්‍රේමදාසගේ වැඩක්
    2004 දී චන්ද්‍රිකා - ජී. වී. පී එක එක්ක සන්ධානගත වෙයි.
    2010 දී චන්ද්‍රිකා - යු. ඇන්. පී එක එක්ක සන්ධානගත වෙයි.

    මගේ මතය:
    චන්ද්‍රිකා ඕක දැනන් ඉන්න ඇත්තේ, මොකද විජය මරණ එකෙන් ගොඩක් එවුන් ට වාසියි. හැබැයි තනියම විජය මරන්න තරහක් ඔය කාටවත් තිබ්බේ නෑ.

    වෙලාවක් සෙට් උනොත් මරලා දාපන් වගේ ඕඩර් එකක් නිසා, "වෙලාව" තිබ්බ එකෙක් ශොට් එක දීපු සීන් එකක් තමයි මට හිතෙන්නේ.
    ඔෆීශියල් කතාව අනුව නම් ජෙප්පෝ තමයි, ඒත් එහෙනම් ඇයි පොලීසියෙන් මරපු එකාව මරන්නේ? ඌගෙන් වැඩක් ගන්න තිබ්බනේ 1988 චන්දෙට?

    විජය මැරුවා කියපු ගාමිණි කියන ඩයල් එක ජේ වී පී එකට වගේම යු එන් පී එකටත් සම්බන්ධයි කියන්න පුලුවන් සාක්ෂි තියනවා. ඒකත් පරීක්ශන යටගහන්න හේතුවක් , මොකද යූ එන් පී කුණු ගොඩවල් එලියට එන එක නවත්තන්න.

    මතක තියගාන්න, ප්‍රේමදාස එක්ක තරහා උනාට චන්ද්‍රිකා, ජේ. ආර්., රනිල් යාලුවෝ.

    චන්ද්‍රිකාට ඕන නැත්තන් අපිට මොකටද බං?

    ඒ කාලේ ලංකාව තිබ්බ හැටි ගැන හිතා ගනිල්ලකෝ. තනිකරම West african styled failed war state එකක්.
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    විජය කුමාරතුංගව මැරුවෙ කව්ද??? හෙන දුකයි නේ බන් ඒ මනුස්සයගෙ පරණ ෆිල්ම්ස් එහෙම බලද්දි :(
    Thanikarama Premadaasa thami wede dunne, wijaya hitya nam ada Rajapaksha clan eke naha. Uge tibba personality ekke baladdi ada inna ewun mokunda? wijaya merune ape awaasanawata. hitiyanam president wela retire welath iwarai.
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    ගූ ගහපු එවුන් තවම අල්ලගන්න බැරි උන පොලීසිය ඕක හොයාගන්න ඇති කියල උඹ හිතනවද ?