විජය කුමාරතුංගව මැරුවෙ කව්ද??? හෙන දුකයි නේ බන් ඒ මනුස්සයගෙ පරණ ෆිල්ම්ස් එහෙම බලද්දි 


Kawuru meruwada danne ne hebey marala thibbe Gamini Lokuge ta deela hitapu security police karayekge gun ekakin.විජය කුමාරතුංගව මැරුවෙ කව්ද??? හෙන දුකයි නේ බන් ඒ මනුස්සයගෙ පරණ ෆිල්ම්ස් එහෙම බලද්දි![]()
Thanikarama Premadaasa thami wede dunne, wijaya hitya nam ada Rajapaksha clan eke naha. Uge tibba personality ekke baladdi ada inna ewun mokunda? wijaya merune ape awaasanawata. hitiyanam president wela retire welath iwarai.විජය කුමාරතුංගව මැරුවෙ කව්ද??? හෙන දුකයි නේ බන් ඒ මනුස්සයගෙ පරණ ෆිල්ම්ස් එහෙම බලද්දි![]()