විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මිනිහා හිටියනම් මහින්දට ඇමතිකමෙන් එහාට යන්න වෙන්නේ නෑ.1983 විජය කටාන දිනුවා.නමුත් ඒක උදුරා ගත්තා.1987 විජය රත්නපුරේන් පලාත් සභාව දිනුවා.මහ ඇමෙති වුනා.ඒකත් උදුරා ගත්තා.විජයගේ දේශපාලනයත් සමනල දේශපාලනයක්. මහින්දත් දේශපාලනඥයෙක් නොවී නලුවෙක් වුනානම් ඒක මහ ජනතාවගේ වාසනාවක්.

    ඔව් ඒක ඇත්ත. එහෙම වුනානම් උඹට හොදට පුක ඉරවගෙන වැඩි ‍ගානක් හොයා ගන්න තිබුණා.
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    විජය හිටියනම් යුද්ධය මීට වසර ගනනාවකට කලින් යුද්ධයකින් තොරවම ඉවරවෙනවා...
    ඒ කාලයේදී එල්ටීටී එකේ උන් විශ්වාස කල එකම පුද්ගලය විජය විතරයි...
    එල්ටීටී එකේ උන්ගෙ නිදාගන්න කාමර වලට පවා ගිහින් සැපදුක් විමසල එන්න තරම් ඔහුට අවස්ථාව තිබ්බ...
    දකුණෙ අය විතරක් නෙමෙයි මුලු ලංකාවම ආදරේ කල මනුස්සයෙක්...
    ඒ මනුස්සය නෙමෙයි අපිය කරුමෙ කරල තියෙන්නෙ.. ඒ වගේ උන්ව නැතිකරගන්න තරම්...
    සහ මේ කුණූ ගහන ඉහද පණුවන් ඉන්න දේශපාලනයක අමා සුව විදින්න තරම්....

    ahala thiyenawidiyata ratak watina manussayek. eyawa marapu kena ape rate iranama thindu kara....
     
    tilo27

    Member
    Feb 10, 2013
    100
    9
    0
    සුපිරි වැඩක්...රේප් 1 දැනට ඔන්න දුන්නා..මේ උබ විජේගේ කවුද බන්..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පවු නෙහ්. නිවන් සැප ලැබේවා විජය කුමාරණතුංග මහතාට.
    නීතියක් ගේන්න ඕනෙ බන් කලාකාරයොන්ට ක්‍රීඩකයින්ට දේශපාලනේ කරන්න බැරිවෙන්න. එක්කො රට නැතිවෙනව. නැත්තං උන් නැතිවෙනවා.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොහෙන්ද බන් හම්බ උනේ? AL කරන්න හදාගත්ත Postal එකද මන්ද? :D

    rep +7
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ela rep
    +2

    hohenda machoooooooooo...... hamba une... habae paressamen ........

    සුපිරි වැඩක්...රේප් 1 දැනට ඔන්න දුන්නා..මේ උබ විජේගේ කවුද බන්..

    පවු නෙහ්. නිවන් සැප ලැබේවා විජය කුමාරණතුංග මහතාට.
    නීතියක් ගේන්න ඕනෙ බන් කලාකාරයොන්ට ක්‍රීඩකයින්ට දේශපාලනේ කරන්න බැරිවෙන්න. එක්කො රට නැතිවෙනව. නැත්තං උන් නැතිවෙනවා.

    :angry::angry::angry::P

    Sirawata kiyapanko ban kohenda meka ubata hambune kiyala agaya karanne nathuwa.... :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    rep denna nam bahalu ubata... :frown::frown::frown::frown:

    කොහෙන්ද බන් හම්බ උනේ? AL කරන්න හදාගත්ත Postal එකද මන්ද? :D

    rep +7

    11.gif
    11.gif
    11.gif

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ela ela rep6+

    meka kohenda ubata ahu unae.....

    Elazzz mchn

    11.gif
    11.gif
    11.gif