විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට බන්..අපිටත් පෙන්නුවට ස්තුති කොල්ලෝ ..
    ඕක පරිස්සම් කරලා තියාගනින් ..වටිනවා ..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කියපන් බලන්න උඹට කොහෙන්ද මේක...
    000203F5.gif
    000203F5.gif

    ගල් කරාවත්ද?
    00020456.gif
    00020456.gif

    REP++++++:yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොහෙන්ද බන් මේවා? උඹනම්......
    +

    පට්ට බන්..අපිටත් පෙන්නුවට ස්තුති කොල්ලෝ ..
    ඕක පරිස්සම් කරලා තියාගනින් ..වටිනවා ..

    කියපන් බලන්න උඹට කොහෙන්ද මේක...
    000203F5.gif
    000203F5.gif

    ගල් කරාවත්ද?
    00020456.gif
    00020456.gif

    REP++++++:yes:

    :baffled::baffled::baffled::cool::cool::cool:;););)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විජය කුමාරනතුංග මහත්තයා තරම් මිනිසුන්ගෙ ආදරය දිනාගත් නළුවෙක් නැහැ.. ඒත් එහෙම ජනතාව ආදරය කළ නළුවෙකුට එරෙහිව ගිනි අවියක් ඔසවන්න තරම් හිතක් තිබුණද කියල හිතෙනවා.. විජය ක්ෂේත්‍රයට ආවෙ හන්තානෙ කතාවෙන් මට මතක විදියට.. විජය මියගියේ තරුණ ජවයත් එක්කමයි.. ඒ නිසා ඔහු සදාකාලික පෙම්වතා වගේම සදාකාලික තරුණයෙක්..

    හිත හොඳ අයගෙ ආයුෂ කෙටියි.. ඒ හිත හොඳ වැඩිකම නිසා වෙන්නැති.. හැබැයි මට හිතෙන වියට නම් විජය හොදම රංගනය අරඹන්නෙ දේශපානයෙන්.. ඒ නිසයි විජය ජනතාවාදී නායකයෙක් වුණේ.. හැබැයි ඒ දේශපාලනය තුළ ඔහු අද හිටියනම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා..

    බොහොම ස්තුතියි මචං බෙදාගත්තට..:love:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    දමයන්ති ෆොන්සේකා මාලිනිට වඩා අවුරුදු 20ක් බාලයි. එයා විජයගේ දියණියක්.හැට ගනන්වල කොන්ඩම් තිබුනේ නෑ.ඒක නිසා වෙන්න පුලුවන්,විජය මාලිනි දෙන්නා මාස ගානක් එකට ජීවත් වුනා.මැරි කරන්නේ නැතිව.මම හිතන්නේ පස්සේ මැරි කරන්න.මේ දෙන්නගේ පුදුම ආදරයක් තිබුනේ.දෙන්නා දෙන්නට පිස්සුවෙන් හිටියේ.පස්සේ සාස්තර කාරයෙක් නිසා ඒක නැවතුනා.දමයන්ති ෆොන්සේකා රුක්මල්ගම නිවාස සංකීර්නයේ ඉන්නේ. ගාමිනි මාලිනි ආදරයෙන් බැඳිලා ඉඳලත් තියෙනවා.අපේ ජනධිපතිතුමාත් මාලිනි ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා. මාලිනි කැමති වෙලා නෑ.මාලිනි කැමති කඩවසම් අයට.
    :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ගොසිප් සයිට් එකක තිබුන comment එකක්

    නපුංසකයෝ , ගණිකාවෝ ,සමලින්ගිකයෝ ,නළුවෝ තමයි අපේ පාර්ලිමේන්තුවේ 90%ක් ඉන්නේ , කරුමේ කියන්නේ මුන් ඔක්කොම සිංහලයෝ , ඉතින් කව්ද සිංහල බෞද්ධයෝ වෙනුවෙන් කතා කරන්නේ .
    දෙමලු දෙමලු ගැන කතාකරනවා ,
    හම්බයෝ හම්බයෝ ගැන කතාකරනවා ,
    එත් සිංහල මම සිංහල බෞද්ධ කම ගැන කතාකලොත් මම ජාතිවාදිය
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    අම්ම ගහයි බැට් එකෙන්:dull:
    බොරු කියන්නෙපා කියපං ඩ්‍රොයිඩෝ උඹ මේක ඉස්සුවා නේ ද චන්ද්‍රිකා ආච්චිගෙන්
    පට්ටා රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු:no:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ela. rep 3+
    hena usai e dawas walath neda ?

    විජය කුමාරනතුංග මහත්තයා තරම් මිනිසුන්ගෙ ආදරය දිනාගත් නළුවෙක් නැහැ.. ඒත් එහෙම ජනතාව ආදරය කළ නළුවෙකුට එරෙහිව ගිනි අවියක් ඔසවන්න තරම් හිතක් තිබුණද කියල හිතෙනවා.. විජය ක්ෂේත්‍රයට ආවෙ හන්තානෙ කතාවෙන් මට මතක විදියට.. විජය මියගියේ තරුණ ජවයත් එක්කමයි.. ඒ නිසා ඔහු සදාකාලික පෙම්වතා වගේම සදාකාලික තරුණයෙක්..

    හිත හොඳ අයගෙ ආයුෂ කෙටියි.. ඒ හිත හොඳ වැඩිකම නිසා වෙන්නැති.. හැබැයි මට හිතෙන වියට නම් විජය හොදම රංගනය අරඹන්නෙ දේශපානයෙන්.. ඒ නිසයි විජය ජනතාවාදී නායකයෙක් වුණේ.. හැබැයි ඒ දේශපාලනය තුළ ඔහු අද හිටියනම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා..

    බොහොම ස්තුතියි මචං බෙදාගත්තට..:love:

    ;););)
    :D:D:D

    අමතක වෙලාවත් ගියාද?

    ela elazz............

    thanks machan shear karaata :) +5

    ගොසිප් සයිට් එකක තිබුන comment එකක්

    එළකිරි කොල්ලෙක්;14498201 said:
    අම්ම ගහයි බැට් එකෙන්:dull:
    බොරු කියන්නෙපා කියපං ඩ්‍රොයිඩෝ උඹ මේක ඉස්සුවා නේ ද චන්ද්‍රිකා ආච්චිගෙන්
    පට්ටා රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු:no:

    අම්ම ගහයි බැට් එකෙන්:dull:

    :cool::cool::cool::cool: