Me eka nemei kuweni kihille mail bawe mona razor ekenda danne na neda? මචන්.මාධ්‍යයේ එතික්ස් කියල දේවල් තියෙනවා.ඒ නිසා සමහර දේවල් පෙන්නන්නේ නෑ.කොයි තරම් නරක චරිතයක් වුනත් කැමරාව ඉදිරියේ කට ඇරගෙන කෑම කන්නේ නෑ නේද?ඒ වගේ තමයි.