විජය ඝාතනය කලේ UNP එකෙන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෑණු කියන්නෙ මරු බඩු නේද..ඒ මරපු UNP උන් ඵක්කමනේ කාලයක් සෙට් වෙලා බලේ අරන් හිටියේ..පිරිමින්ට තාමත් තේරිලා නෑ ගෑණු ජාතිය ගැන..මිනිහ මැරුවත් කමක් නෑ තමන්ට වාසියක් වෙනවනම්.ළමයින්ටත් ගාණක් නැතුව අැති තාත්ත මැරුවා කියලා..නැත්නම් අම්මට ඵහෙම සෙට් වෙන්න දෙයිද.:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑණු කියන්නෙ මරු බඩු නේද..ඒ මරපු UNP උන් ඵක්කමනේ කාලයක් සෙට් වෙලා බලේ අරන් හිටියේ..පිරිමින්ට තාමත් තේරිලා නෑ ගෑණු ජාතිය ගැන..මිනිහ මැරුවත් කමක් නෑ තමන්ට වාසියක් වෙනවනම්.ළමයින්ටත් ගාණක් නැතුව අැති තාත්ත මැරුවා කියලා..නැත්නම් අම්මට ඵහෙම සෙට් වෙන්න දෙයිද.:(
    එහෙම කරාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ගෑණු කියන්නෙ මරු බඩු නේද..ඒ මරපු UNP උන් ඵක්කමනේ කාලයක් සෙට් වෙලා බලේ අරන් හිටියේ..පිරිමින්ට තාමත් තේරිලා නෑ ගෑණු ජාතිය ගැන..මිනිහ මැරුවත් කමක් නෑ තමන්ට වාසියක් වෙනවනම්.ළමයින්ටත් ගාණක් නැතුව අැති තාත්ත මැරුවා කියලා..නැත්නම් අම්මට ඵහෙම සෙට් වෙන්න දෙයිද.:(
    ජනාදිපති චන්ද්‍රිකා අගමැති රනිල් පාලනය ගැනද කියන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    විජය මරපු එක UNP එක කරා කියලා මිනිස්සු අන්දවන්න JVP කුලී ලියන්න ට සැරටම ගෙවලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    විජය නොමැරී ඉඳලා 1988 ජනාධිපතිවරණයට ඉල්ලුවනම් ඌ ජනාධිපති. බැරි උනත් ප්‍රේමදාසට 50% ක් ගන්න බැරි වෙනවා.