විජය නන්දසිරි අභාවප්රාප්ත වෙයි
සම්මානණීය අග්රගණ්ය ප්රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා හදිසියේ අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මියයන විට 72වන වියේ පසුවූවා. ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
http://nethnews.lk/article/8452

හොඳට හිටියනෙ 