විජය නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    විජය නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

    සම්මානණීය අග්‍රගණ්‍ය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ඒ මහතා මියයන විට 72වන වියේ පසුවූවා. ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.


    http://nethnews.lk/article/8452
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    10721-vijaya-nandasiri1448524444.jpg


    නිවන්සුව ලැබේවා!
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    සෙනසුරාදා ඉරිදා හිරු එකේ යන 4 කණුව කතාවේ මේ සතියේ කොටස් වල හිටියේ නැත්තෙත් අසනිප නිසා වෙන්නැති....හොදම කලාකරුවෙක්......
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රටක් හිනාගැස්සූ අමරණීය කලාකරුවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා 😔
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ශික් බන් මැරෙන්න තරඟ අසනීපයක් තිබ්බේ නෑ නෙ :( හොඳට හිටියනෙ

    මන් දන්න විදිහට එක කකුලක් කපලා තිබ්බේ දියවැඩියාව නිසාද කොහෙද හරියටම හේතුව දන්නේ නෑ , පහුගිය කාලේ රඟපෑවෙත් එහෙම්ම තමයි ..

    තව හොඳ නළුවෙක් නැති වුනා රටට .. නිවන් සුව :(
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොනව වෙලාද බන්.අඩෝ ගිය 30 වෙනිද බල්ලොත් එක්ක බෑ බැලුව බන් මම.ඔය මනුස්සය හොදට හිටිය.හාට් ඇටෑක් එකක්වත් වෙන්න ඇති.

    නිවන් සුව.:sorry::sorry:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මන් දන්න විදිහට එක කකුලක් කපලා තිබ්බේ දියවැඩියාව නිසාද කොහෙද හරියටම හේතුව දන්නේ නෑ , පහුගිය කාලේ රඟපෑවෙත් එහෙම්ම තමයි ..

    තව හොඳ නළුවෙක් නැති වුනා රටට .. නිවන් සුව :(

    :yes::yes::yes::yes: