විජය පත්තරය

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මචන් පරණ විජය පත්තරේ හොයාගන්න විදියක්
    නැද්ද? ආසයි බන් බලන්නත් 🥰🥰🥰🥰

    1999-2003 වගේ කාලේ ඒවා බලන්න ආසයි බන්. ඒ කාලේ රැපියල් 10/=

    IMG_0470.jpeg
     
    Last edited:

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    ගෙදර ඇති හොයලා බලන්න
    හරි මචන්
    Mal mama 😂 BUMP
    මන් නම් ඒකට එච්චර ආස නෑ බන්. ඒකේ කොම්පියුටර් ගැන එහෙම ඒකාලේ තිබ්බා. ගේම්ස් ගැන එහෙම. මන් ආස ඒවා බලන්න.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,199
    1,639
    113
    මගේ ලිස්ට් එක ඉස්සර 1988 ඉදන් එකතු කර අම්ම ඔක්කොම බෝතල් පතතරේට දුන්නා දුකේ බෑ

    පුංචි
    හපනා
    විජය
    විදුසර
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මගේ ලිස්ට් එක ඉස්සර 1988 ඉදන් එකතු කර අම්ම ඔක්කොම බෝතල් පතතරේට දුන්නා දුකේ බෑ

    පුංචි
    හපනා
    විජය
    විදුසර
    මගෙත් එහෙමයි අවුරුදු 10ක්
    වගේ තිබ්බා පස්සේ ඒවා මොනව වුනාද මතක නෑ. ආයි ආයි කියවනවා ඉස්සර අම්මේ..... ආසාවේ බෑ. අර ලංකා සිතියමත් මම හැදුවා පට්ට ලොකුයි ඒක
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,447
    26,019
    113
    Fantasy
    මචන් පරණ විජය පත්තරේ හොයාගන්න විදියක්
    නැද්ද? ආසයි බන් බලන්නත් 🥰🥰🥰🥰

    1999-2003 වගේ කාලේ ඒවා බලන්න ආසයි බන්. ඒ කාලේ රැපියල් 10/=

    View attachment 202294
    මිහිර පත්තරේ රු. 8 යි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,199
    1,639
    113
    මගෙත් එහෙමයි අවුරුදු 10ක්
    වගේ තිබ්බා පස්සේ ඒවා මොනව වුනාද මතක නෑ. ආයි ආයි කියවනවා ඉස්සර අම්මේ..... ආසාවේ බෑ. අර ලංකා සිතියමත් මම හැදුවා පට්ට ලොකුයි ඒක
    කියවපු පොත් සෙල්ලම් කරපු සෙල්ලම් බඩු අසයි තාම
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,031
    10,201
    113
    කදුළු එනවා බං මන් ඉස්සර ඔවාගේ මැද ඒවන අර තික්නස් එක වැඩි පොටෝ ගොඩක් තියන කොටස් වෙනම එකතු කරනවා.

    විදුසර පත්තරේ එක්ක දුන්නා ග්‍රහලෝක ගැන තිබ්බ කොළ ටික ඔක්කම එකතු කරා.

    වෙච්ච දෙයක් නෑ.