විජය පත්තරය

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කාටද මතක
    ආසිරි පත්තරය

    ඇයි වින්ද්‍යා පත්තරේ 🥰
    adee giya sathiye dune.
    2006 idnma set eka thibba bn
    ekak thya gatha mathk wenna:(
    ෆොටෝස් ටිකක් ගහලා දාපන්කෝ

    කදුළු එනවා බං මන් ඉස්සර ඔවාගේ මැද ඒවන අර තික්නස් එක වැඩි පොටෝ ගොඩක් තියන කොටස් වෙනම එකතු කරනවා.

    විදුසර පත්තරේ එක්ක දුන්නා ග්‍රහලෝක ගැන තිබ්බ කොළ ටික ඔක්කම එකතු කරා.

    වෙච්ච දෙයක් නෑ.
    🥹🥹
     
    • Sad
    Reactions: Ryan08

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Issara ape school eke sir kenek hitiya parana lama paththara genath panthiwala wikunana. Aluthma eka ganne nathiwa api karanne godak aduwata parana ewa gannawa. E kale mathak wenakotath mara asai. Dannam paththarayak kiyawapu kalayak mathaka naha.

    Ubata owa hoyaganna puluwan wei school yana lamayekgenma thamai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Hapana
    Chuti tharu
    Sathara
    Wijaya
    Mihira

    Okkoma gaththa mama.
    Wijaya tikak nan thama gedara athi.

    Oken dunna 1:50000 map ekak lankawe.
    Ekath athi gedara.
    මැප් එකේ කෑල්ලක් අඩුවට එකතුවෙලා තිබුනෙ මගෙ....😥

    මුතුහර සඟරාව මතකද... ඕකෙත් සෙට් එකක්ම තිබුණ මගේ ලඟ.
    මේකනං තාම එනව ඇති සමහර විට. හැබැයි පහුවෙනකොට චොර වුනා...
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මැප් එකේ කෑල්ලක් අඩුවට එකතුවෙලා තිබුනෙ මගෙ....😥

    මුතුහර සඟරාව මතකද... ඕකෙත් සෙට් එකක්ම තිබුණ මගේ ලඟ.
    මේකනං තාම එනව ඇති සමහර විට. හැබැයි පහුවෙනකොට චොර වුනා...

    මුතුහර කිව්වම මට මතක් වෙන්නේ මේක
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හරි මචන්

    මන් නම් ඒකට එච්චර ආස නෑ බන්. ඒකේ කොම්පියුටර් ගැන එහෙම ඒකාලේ තිබ්බා. ගේම්ස් ගැන එහෙම. මන් ආස ඒවා බලන්න.
    ow eke issara PIC programmign thibba. mara asawena baluwe
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    ලොකු පෙට්ටි දෙකක් තිබ්බ. විසිකරලා ඔක්කොම . :dull:
    මම එහෙම එකතු කරා පරිගණක සගරාව. ඒලෙවල් ඉවර වෙලා යාලුවෙක් අරන් ගියා බලල ගෙනත් දෙන්නන් කියල සෙට් එකම. ආයෙ ආවෙ නෑ. එදා ඉදල මම හෙන පොත් පෙරේතයි ආයෙ මොකෙක්ටවත් දෙන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    කදුළු එනවා බං මන් ඉස්සර ඔවාගේ මැද ඒවන අර තික්නස් එක වැඩි පොටෝ ගොඩක් තියන කොටස් වෙනම එකතු කරනවා.

    විදුසර පත්තරේ එක්ක දුන්නා ග්‍රහලෝක ගැන තිබ්බ කොළ ටික ඔක්කම එකතු කරා.

    වෙච්ච දෙයක් නෑ.
    උබ ලන්කාවෙ මැප් එක එකතු කරාද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මැප් එකේ කෑල්ලක් අඩුවට එකතුවෙලා තිබුනෙ මගෙ....😥

    මුතුහර සඟරාව මතකද... ඕකෙත් සෙට් එකක්ම තිබුණ මගේ ලඟ.
    මේකනං තාම එනව ඇති සමහර විට. හැබැයි පහුවෙනකොට චොර වුනා...
    නවයුගය, මනහර , මුතුහර ඔවා තිබ්බ කියපන්කො මන් ලගත්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඇයි වින්ද්‍යා පත්තරේ 🥰

    ෆොටෝස් ටිකක් ගහලා දාපන්කෝ

    🥹🥹

    WhatsApp Image 2023-04-12 at 3.23.17 PM.jpeg
    WhatsApp Image 2023-04-12 at 3.23.22 PM.jpeg

    :P:P:rolleyes::rofl:

    WhatsApp Image 2023-04-12 at 3.23.23 PM.jpeg

    :sorry::( 128MB VGA එකක් ගන්න විදියක් නැතුව හෙන දුකින් හිට්යෙ ඒ කාලේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කදුළු එනවා බං මන් ඉස්සර ඔවාගේ මැද ඒවන අර තික්නස් එක වැඩි පොටෝ ගොඩක් තියන කොටස් වෙනම එකතු කරනවා.

    විදුසර පත්තරේ එක්ක දුන්නා ග්‍රහලෝක ගැන තිබ්බ කොළ ටික ඔක්කම එකතු කරා.

    වෙච්ච දෙයක් නෑ.
    මං මිහිර පත්තරේ සෞරග්‍රහ මණ්ඩලය ගැන ගිය පින්තූර කපල අලෝල පොතක් හැදුව