මමත් ඔය මැග් එක ඉස්සර ගත්තා. මම ගන්න අවසාන කාලයේ මිල රු50යි දැන් කීයද දන්නේ නෑ. හැබැයි මට නම් ඔයාගේ අදහසට වඩා වෙනස් අදහසක් ඔය මැග් එක ගැන තියෙන්නේ. ඒ අදහස නිසාමයි ඕක ගන්න එක නැවැත්තුවේ.
ඔය මැග් එකේ පිටු භාගෙක විතර පොඩි නිවුස් එකක් දාල ලොකුවට ෆොටෝ දාන ක්රමයි තිබුනේ. පිටුටික සම්පූර්ණ කරගන්න වැඩිපුරම දායක වෙලා තියෙන්නේ රූප. අනික සෑහෙන්න ඇඩ්ස්, ඉන්ටර්නෙට් මනි වන්චා කාරයන්ගේ දැන්වීම් තෝතැන්නක් ඕක. ඔය මැග් එකේ එක එක ටියුටෝරියල් සීරීස් එකක් ගියා. නමුත් ඒවාත් කිසිම පිළිවෙලක් නෑ. හිතුන හිතුන තැන්වලින් දානව. හිටපු ගමන් නවත්වල ආපසු පටන්ගන්නව. මට ඔය මැග් එක කියවල ඉවර කරන්න විනාඩි 15ක් වත් යන්නෑ මොකද කියවන්න දෙයක් නැති නිසා..
අවසාන කාලේ ඔය මැග් එක ගත්තේ ඇත්තටම ඇඩ්ස් බලන්න. කොම්පුයුටර් හාඩ්වෙයාර් වල මිළ බලාගන්න![]()
අන්න එළකිරි වැඩේ මචන්. ඒත් අනුන්ගේ ඒවා උස්සන එකත් හරි නෑනේ. ඒවගෙන් Idea එකක් අරගෙන ස්වයං නිර්මාණයක් කරලා Blog Magazine එකක් කරපන්. කවුරු නැතත් මම එනවා.![]()
මම නම් මචං පරිගණක සගරාවට ගොඩක් ගරු කරනවා. මොකද ඔය සගරාව මම මුල් කාලේ ඉදලම ගත්තා. ඒ දවස්වල මට කම්පියුටරයක් තිබුනේ නෑ ඕකේ තියෙන රෑප මම බැලුවේ පුදුම ආසාවෙන්. පස්සේ කම්පියුටරයක් ගත්තම මම ඔය සගරා වල තියෙන දේවල් එකින් එක කරලා බැලුවා. එහෙම තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ. මතකනේ ඒ කාලේ දැං වගේ නෙට් බලන්න අපිට බැ.
ඉතිං මම මගේ කොම්පියුටර් දානුමේ මුල් ගුරුතුමා විදියට ඔය සගරාවට ගරු කරනවා. ඒවගේම අදත් ඕක ගන්නවා. ඔයාලා කියනව වගේ ඇඩ් නම් ටිකක් වැඩී තමයි. ඒත් හොද පාඩම් යනවා. අපිට ඒවා ඇඩ්වාන්ස්ඩ් මදි තමයි. ඒත් ඉගෙන ගන්න අයට වැදගත් වෙයි නේද. ඇඩ් ඔහොම දාන්නෙත් ඕකේ ගාන, ඔය ගානට තියාගන්න වෙන්න පුලුවන් මචං් මොකද ඕක ෆුල් කලර් ගහනවනේ. ඔය විදියේ මැග් එකකට ආස අයට දැං තියෙන්නේ ඕක විතරයිනෙ. කලින් තිබුන ප්රායෝගික පරිගණක, පරිගණක අත්වැල වගේ ඒවා මතකද? ඒවා දැං නෑනේ. ඔය හැම හේතුවක්ම නිසා මට නම් ඕක වටිනවා.
mamath godak dewal igena gatte oken thama.dan nam habai ganne na..මම නම් මචං පරිගණක සගරාවට ගොඩක් ගරු කරනවා. මොකද ඔය සගරාව මම මුල් කාලේ ඉදලම ගත්තා. ඒ දවස්වල මට කම්පියුටරයක් තිබුනේ නෑ ඕකේ තියෙන රෑප මම බැලුවේ පුදුම ආසාවෙන්. පස්සේ කම්පියුටරයක් ගත්තම මම ඔය සගරා වල තියෙන දේවල් එකින් එක කරලා බැලුවා. එහෙම තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ. මතකනේ ඒ කාලේ දැං වගේ නෙට් බලන්න අපිට බැ.
ඉතිං මම මගේ කොම්පියුටර් දානුමේ මුල් ගුරුතුමා විදියට ඔය සගරාවට ගරු කරනවා. ඒවගේම අදත් ඕක ගන්නවා. ඔයාලා කියනව වගේ ඇඩ් නම් ටිකක් වැඩී තමයි. ඒත් හොද පාඩම් යනවා. අපිට ඒවා ඇඩ්වාන්ස්ඩ් මදි තමයි. ඒත් ඉගෙන ගන්න අයට වැදගත් වෙයි නේද. ඇඩ් ඔහොම දාන්නෙත් ඕකේ ගාන, ඔය ගානට තියාගන්න වෙන්න පුලුවන් මචං් මොකද ඕක ෆුල් කලර් ගහනවනේ. ඔය විදියේ මැග් එකකට ආස අයට දැං තියෙන්නේ ඕක විතරයිනෙ. කලින් තිබුන ප්රායෝගික පරිගණක, පරිගණක අත්වැල වගේ ඒවා මතකද? ඒවා දැං නෑනේ. ඔය හැම හේතුවක්ම නිසා මට නම් ඕක වටිනවා.

උබල දන්නවද ඔකේ දැන් ආර්ටිකල් 5,6 ම දැන් ලියන්නේ තනි එක්කෙනෙක් වෙන නම් වලින් තිබ්බට. මම නම් දැන් නිව්ස් දැන ගන්නේ http://siriwansa.blogspot.com/2013/09/ie.html මේ සයිට් එකෙන් මේක ඉකමනටම් අප්ඩේට් වෙනවා ගිහින් බලන්න 
සිරා මචන්, ඒ දවස් වල ජාවා ඉගෙන ගන්න ඕක බලා ගෙන මාරම කට්ටක් කෑවේඋබල දන්නවද ඔකේ දැන් ආර්ටිකල් 5,6 ම දැන් ලියන්නේ තනි එක්කෙනෙක් වෙන නම් වලින් තිබ්බට. මම නම් දැන් නිව්ස් දැන ගන්නේ http://siriwansa.blogspot.com/2013/09/ie.html මේ සයිට් එකෙන් මේක ඉකමනටම් අප්ඩේට් වෙනවා ගිහින් බලන්න
![]()

ඔව් මේ http://siriwansa.blogspot.com බ්ලොග් එක ලියන මහත්තයා සෑහෙන්න කාලෙක ඉඳන් දිනපතා මේ බ්ලොග් එක යාවත්කාලීන කරනවා. හැබැයි වැඩිය කස්ටිය යනබවක් නම් පෙන්නෙ නෑ.![]()

සිරා මචන්, ඒ දවස් වල ජාවා ඉගෙන ගන්න ඕක බලා ගෙන මාරම කට්ටක් කෑවේඋබල දන්නවද ඔකේ දැන් ආර්ටිකල් 5,6 ම දැන් ලියන්නේ තනි එක්කෙනෙක් වෙන නම් වලින් තිබ්බට. මම නම් දැන් නිව්ස් දැන ගන්නේ http://siriwansa.blogspot.com/2013/09/ie.html මේ සයිට් එකෙන් මේක ඉකමනටම් අප්ඩේට් වෙනවා ගිහින් බලන්න
![]()

. මේ තියෙන්නේ මම හොයපු ජාතියේ එකක්. අඩෝ පට්ට thanks මචන් මේකට නම්. 