විජය පරිගණක - 2014 ජනවාරි කලාපය

Han Solo

Member
Jan 7, 2014
65
10
0
එළ වැඩක්..! මාත් ඉස්සර ඕක ගත්තා Internet නැති කාලෙ..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මේ මැග් එක තාම මිනිස්සු ගන්නවනෙ අම්මප.. ලොල්.
    දැන් කීයක් වෙනවද බන් ඕක?

    :rofl: ඉස්සර නම් මේක හොදයි..... ඒත් දැන් නම්, එකම දේ, මාස කිහිපෙකට සැරයක් දානවට වඩා වෙන දෙයක් නෑ මේකේ...... :dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එක පාරක් මෙ වැඩෙ මදුරංග ද කොහේද කරලා කොපිරයිට්ස් කේස් එකක් ආවද කෝහෙද:dull:
    මම නම් දැන් ඕක බලන්නෙ නැ:oo: බලන අයට උදව්වක් වෙයි ජයවේවා
    11.gif