විජය පරිගණක Easy Guide Books Pdfs

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මේක ලස්සනයි මචන් :love2: (y)



    fff
    fff
    fff
    000
    fff
    fff

    000
    fff
    000
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාර වටිනවා ඔය පොත් සෙට් එක. මම එකතු කරලා තියන්නේ.
    බිගිනර්ස්ලට මුල අල්ල ගන්න මරු
    ඔය ඔක්කොම එක්කෙනෙක් ලියලා තියන්නේ.
     
    Last edited:
    මම ඉස්සර A/L කරන කාලෙ ඉදන් එකතු කරා ඔය පොත්.. යාළුවො ගෙදරට ආවම බලලා ගෙනත් දෙන්නම් කියලා අරන් යනවා.. ආයෙත් හම්බ වෙන්නෙ නෑ ඉතින්.. දැන් දෙක තුනක් විතරයි තියෙන්නෙ. බෙහොම ස්තූතියි.. ඔය පොත් වල ගොඩක් සරලව කියලා දීලා තියෙනවා.. මුලින්ම පටන් ගන්න කෙනෙක්ට තේරුම් ගන්න හොදයි.. හැබැයි බේසික් විතරයි තියෙන්නෙ..
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,995
    113
    මෙන්න කොල්ලො. PM කරන්න අනන් මනන් නෑ. කෙලින්ම දීලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ කල පිනෙන් මේ ආත්මෙදිත්, මතු උපදින සෑම ආත්මෙකදීත් කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං හොදින් පුළුවන් වී හොද ප්‍රොග්‍රැමර් කෙනෙක් වේවා !!!
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    මෙන්න කොල්ලො. PM කරන්න අනන් මනන් නෑ. කෙලින්ම දීලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ කල පිනෙන් මේ ආත්මෙදිත්, මතු උපදින සෑම ආත්මෙකදීත් කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං හොදින් පුළුවන් වී හොද ප්‍රොග්‍රැමර් කෙනෙක් වේවා !!!
    Thanks. :love2:
     
    Last edited: