මේක ලස්සනයි මචන් :love2: (y)
TNHM Well-known member Jan 3, 2017 5,351 15,597 113 Aug 27, 2021 #21 NRTG said: මේක ලස්සනයි මචන් Click to expand... Reactions: Charlie Babbitt, Stimulus mind, OrangeHat and 3 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 27, 2021 #22 BUMPER Reactions: Charlie Babbitt, Stimulus mind and SL MULTIMEDIA TUTORIAL
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Aug 27, 2021 #23 මාර වටිනවා ඔය පොත් සෙට් එක. මම එකතු කරලා තියන්නේ. බිගිනර්ස්ලට මුල අල්ල ගන්න මරු ඔය ඔක්කොම එක්කෙනෙක් ලියලා තියන්නේ. Last edited: Aug 27, 2021 Reactions: kevin_levin, Stimulus mind, sawyer sweeten and 2 others
මාර වටිනවා ඔය පොත් සෙට් එක. මම එකතු කරලා තියන්නේ. බිගිනර්ස්ලට මුල අල්ල ගන්න මරු ඔය ඔක්කොම එක්කෙනෙක් ලියලා තියන්නේ.
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Aug 27, 2021 #24 මම ඉස්සර A/L කරන කාලෙ ඉදන් එකතු කරා ඔය පොත්.. යාළුවො ගෙදරට ආවම බලලා ගෙනත් දෙන්නම් කියලා අරන් යනවා.. ආයෙත් හම්බ වෙන්නෙ නෑ ඉතින්.. දැන් දෙක තුනක් විතරයි තියෙන්නෙ. බෙහොම ස්තූතියි.. ඔය පොත් වල ගොඩක් සරලව කියලා දීලා තියෙනවා.. මුලින්ම පටන් ගන්න කෙනෙක්ට තේරුම් ගන්න හොදයි.. හැබැයි බේසික් විතරයි තියෙන්නෙ.. Reactions: Tharaka_x, kevin_levin, Stimulus mind and 5 others
මම ඉස්සර A/L කරන කාලෙ ඉදන් එකතු කරා ඔය පොත්.. යාළුවො ගෙදරට ආවම බලලා ගෙනත් දෙන්නම් කියලා අරන් යනවා.. ආයෙත් හම්බ වෙන්නෙ නෑ ඉතින්.. දැන් දෙක තුනක් විතරයි තියෙන්නෙ. බෙහොම ස්තූතියි.. ඔය පොත් වල ගොඩක් සරලව කියලා දීලා තියෙනවා.. මුලින්ම පටන් ගන්න කෙනෙක්ට තේරුම් ගන්න හොදයි.. හැබැයි බේසික් විතරයි තියෙන්නෙ..
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Aug 27, 2021 #25 ela supooa Reactions: Stimulus mind, SL MULTIMEDIA TUTORIAL and NRTG
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Aug 27, 2021 #26 thanks Reactions: Stimulus mind, SL MULTIMEDIA TUTORIAL and NRTG
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,197 1,996 113 Aug 27, 2021 #27 මෙන්න කොල්ලො. PM කරන්න අනන් මනන් නෑ. කෙලින්ම දීලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ කල පිනෙන් මේ ආත්මෙදිත්, මතු උපදින සෑම ආත්මෙකදීත් කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං හොදින් පුළුවන් වී හොද ප්‍රොග්‍රැමර් කෙනෙක් වේවා !!! Reactions: Charlie Babbitt, Stimulus mind, sawyer sweeten and 4 others
මෙන්න කොල්ලො. PM කරන්න අනන් මනන් නෑ. කෙලින්ම දීලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ කල පිනෙන් මේ ආත්මෙදිත්, මතු උපදින සෑම ආත්මෙකදීත් කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං හොදින් පුළුවන් වී හොද ප්‍රොග්‍රැමර් කෙනෙක් වේවා !!!
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 27, 2021 #28 Thawa nadda machan mama gawa magazine eka idan okkma tibba dan khowada dannat naha Reactions: Stimulus mind and SL MULTIMEDIA TUTORIAL
kalhara96 Well-known member Aug 7, 2010 4,912 2,979 113 අහවල් තැන Aug 27, 2021 #29 memories <3 Reactions: Stimulus mind and SL MULTIMEDIA TUTORIAL
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Aug 27, 2021 #30 thank u Reactions: Stimulus mind, SL MULTIMEDIA TUTORIAL, B.Chat and 1 other person
Thilinacw Well-known member Oct 3, 2011 1,355 610 113 Colombo Aug 27, 2021 #31 ela Reactions: Stimulus mind, SL MULTIMEDIA TUTORIAL, NRTG and 1 other person
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Aug 27, 2021 #32 Thanks bro Reactions: Stimulus mind, SL MULTIMEDIA TUTORIAL and NRTG
Proteus Active member Mar 19, 2010 618 220 43 Lockdown of Darkness Aug 27, 2021 #33 Easy Glide වගේ දැක්කෙ! Reactions: Stimulus mind and SL MULTIMEDIA TUTORIAL
koj500 Well-known member Nov 1, 2014 867 816 113 Aug 27, 2021 #34 Thanks mchn Reactions: Stimulus mind and SL MULTIMEDIA TUTORIAL
Anonymous_ Well-known member Feb 12, 2014 2,611 1,525 113 Aug 27, 2021 #35 Memories Reactions: Stimulus mind, NRTG and SL MULTIMEDIA TUTORIAL
pasindu201 Well-known member Dec 25, 2017 1,738 1,524 113 Aug 27, 2021 #36 Thank you Reactions: Stimulus mind and SL MULTIMEDIA TUTORIAL
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,645 6,958 113 United States Aug 27, 2021 #37 U.N.C.L.E said: මෙන්න කොල්ලො. PM කරන්න අනන් මනන් නෑ. කෙලින්ම දීලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ කල පිනෙන් මේ ආත්මෙදිත්, මතු උපදින සෑම ආත්මෙකදීත් කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං හොදින් පුළුවන් වී හොද ප්‍රොග්‍රැමර් කෙනෙක් වේවා !!! Click to expand... Thanks. Last edited: Aug 27, 2021 Reactions: Charlie Babbitt and Stimulus mind
U.N.C.L.E said: මෙන්න කොල්ලො. PM කරන්න අනන් මනන් නෑ. කෙලින්ම දීලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ කල පිනෙන් මේ ආත්මෙදිත්, මතු උපදින සෑම ආත්මෙකදීත් කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං හොදින් පුළුවන් වී හොද ප්‍රොග්‍රැමර් කෙනෙක් වේවා !!! Click to expand... Thanks.
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 27, 2021 #38 Bump Reactions: Charlie Babbitt, Stimulus mind, willpower and 2 others
humpty dumpty Well-known member Oct 3, 2010 2,042 451 83 On the wall Aug 27, 2021 #39 Thank you & bump Reactions: Charlie Babbitt, Stimulus mind, SL MULTIMEDIA TUTORIAL and 1 other person
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Aug 27, 2021 #40 මන් ලගත් තිබ්බා හ්න සෙට් එකක්. . මම ගද්දි එකක් 30යි. . Reactions: Stimulus mind, SL MULTIMEDIA TUTORIAL and NRTG