විජය කුමාරතුංග ඝාතනය ගැන පහුගිය කාලේ ආයේ එලකිරි එකේ කතාවක් ගියානේ..මේ තියෙන්නේ චන්ද්‍රිකා ඒ ගැන කියන කතාව.
Last edited:
උන්දෙන්නා නං විජේගේ ගෑනිට වඩා විජය ගැන දන්නවනේ@Kiri Kawadi @2osama පොන්නයෝ දෙන්නා ඇවිල්ලා ආයේ හැරිලා යන ත්‍රෙඩ්ස්™
උන්දෙන්නා නං විජේගේ ගෑනිට වඩා විජය ගැන දන්නවනේ![]()

පරාද වෙන බව දැක දැක මරු කියවන බලු බයියො වැලපෙන ත්රෙඩ්
ඉජු ඉජු @hirashgeff @2osama @weer 11 @Kiri Kawadi![]()
ව්ජයව මැරුවේ JVP එක කියල ඒකාලේ හැමෝම දන්නවා. ජෙප්පොත් එක්ක සන්ධාන ගහන්න ඕන උනාම දේශපාලන බලය ගන්න ඕනකමට චන්ද්‍රිකා 2001-2004 කාලේ ඔහොම කිව්වා කියලත් හැමෝම දන්නවා. දන්නේ නැත්තෙ මෝඩ ගෝඨාට කඩේ ගිහින් හොඳටම ඇරගෙන දැන් මිනීමරු ජෙප්පන්ව ඔලුව උඩ තියාගෙන යන ලාමක හුජ්ජා කොල්ලෝ විතරයි![]()
@Kiri Kawadi @2osama @erozan @elajani @N A K A M U R A@Kiri Kawadi @2osama පොන්නයෝ දෙන්නා ඇවිල්ලා ආයේ හැරිලා යන ත්‍රෙඩ්ස්™
G දාගෙන ඉන්නේ බයියෝ කොහොමත් දැන්නමේ M එක අයින් කරලා G දාගන්න කාලෙ හරි![]()