දැන් මම උබට කිව්වද මම කාටද චන්දෙ දෙන්නේ කියල.
මට කියන්න ඕන උනේ ඔය ඔක්කොම එකයි කියන එක.
උබල කියනව වගේ JVP එක පාරිශුද්ධ තැනක් නෙමෙයි කියන එක.![]()
කවුද බං කිව්වෙ උන්ගේ සුද්දයක් ගැන? මම කියන්නෙ අද චන්දෙ දෙනවනං දෙන්න තියෙන්නෙ උන්ට විතරයි කියල. උඹ නේ මේ උන්ගේ පරණ කේස් එකක් ඇදල අරන් විජේ කියන නළුවා වීරයෙක් කරලා සීන් එකක් දාන්නෙ.








