විජය මැරුවේ මෙහෙමයි

දැන් මම උබට කිව්වද මම කාටද චන්දෙ දෙන්නේ කියල.
මට කියන්න ඕන උනේ ඔය ඔක්කොම එකයි කියන එක.
උබල කියනව වගේ JVP එක පාරිශුද්ධ තැනක් නෙමෙයි කියන එක.
:lol::lol:

කවුද බං කිව්වෙ උන්ගේ සුද්දයක් ගැන? මම කියන්නෙ අද චන්දෙ දෙනවනං දෙන්න තියෙන්නෙ උන්ට විතරයි කියල. උඹ නේ මේ උන්ගේ පරණ කේස් එකක් ඇදල අරන් විජේ කියන නළුවා වීරයෙක් කරලා සීන් එකක් දාන්නෙ.:rofl::rofl::rofl:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
අංගුලිමාල;16290068 said:
කවුද බං කිව්වෙ උන්ගේ සුද්දයක් ගැන? මම කියන්නෙ අද චන්දෙ දෙනවනං දෙන්න තියෙන්නෙ උන්ට විතරයි කියල. උඹ නේ මේ උන්ගේ පරණ කේස් එකක් ඇදල අරන් විජේ කියන නළුවා වීරයෙක් කරලා සීන් එකක් දාන්නෙ.:rofl::rofl::rofl:

මම මෙතන විජේ ගැන කතා කරපු එක තැනක් පෙන්නපන් පුලුවන්නම්.:rolleyes::rolleyes:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
අංගුලිමාල;16290119 said:
මේ ත්‍රෙඩ් එක මොකක් ගැනද කියල කියපං පුලුවන්නං

හරි බන් මේක විජේ ගැන වෙන්න පුලුවන්.
එත් මම කතා කරන්නේ මම කියපු දේ ගැන.
:rolleyes::rolleyes:
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඈයි ජෙ,වි,පි එකෙන් මරපු උන්ගෙ මිනිය දනිස්සට පහලින් ගෙනියන්න ඔනා කියලා නිතියකුත් දෑම්මා මතකද? කාලකන්නි තිරිසන්න්නු...මිනිය කරෙ වත් ගිනියන්න දුන්නෙ නෑති සක්කිලි පක්ශයක් තමා දෑන් අලුත් මුනු දලා රුකඩ වගෙ නෑටවෙන්නෙ අපි ඉස්සරහා..:angry:

    විජේවීරයා බොරැල්ල කනත්තේ පණ පිටින් පුච්චල මරපු එක හොදයි කියල දැනුයි හිතෙන්නේ :(
     
    • Like
    Reactions: BINGU_PUTHA
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    jvp එකට කවදාවත් ලංකවේ බලයට එන්න බැරි,
    වර්තමාන තත්වය කෙසේ වුවත් ඒ පක්ෂයට තියන අමිහිරි අතීතය නිසා සහ තවමත් එයින් පීඩා විදපු මිනිසුන් ජිවත්ව සිටීමත්ය. ගිනිපෙලෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරියාටත් බයයි. ඒවා තේරුම් ගත්ත එකේ හිටපු උන් තමා වමේ සිට දකුණට මාරු උනේ. මේ ආණ්ඩුව සමාජවාදී සළුපිලි පොරව ගත්තට unp 1ටත් එහා ගිය ධනවාදී සන්ධානයකි, වෙනසකට තියෙන්නේ unp ය එසේ කියා බලය ඉල්ලීමත් ආණ්ඩුව දේශප්‍රේමී, සමාජවාදී කියා ජනතාව ගොනාට අන්දවා බලය ඉල්ලිමත්ය.

    උන්ට බලයට එන්න බැරි ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දදායකයො සෙට් වෙලා තියෙන නිසා.
    චන්ද්‍රිකා, ලලිත් ඇතුලත්මුදලි+ගාමිණී දිසානායක, චම්පික, විමල්, ෆොන්සේකා, ඥාණසාර හාමුදුරුවො මේ ඔක්කොම පක්ෂ හැදුවා.
    රටේ බලය ගන්න පුලුවන් ප්‍රධාන පක්ෂ 2ට විතරයි.
    ඇමරිකාවෙත් එච්චරයි. පක්ෂ 20ක් 30ක් තිබ්බට බලය ලැබෙන්නෙ ප්‍රධාන පක්ෂ 2ට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කැරි ජෙප්පෝ කරපු විනාශය තමා ඉන්දියානු ව්‍යාප්ත වාදය කියලා
     
    • Like
    Reactions: Juza