විජය මැරුවේ මෙහෙමයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .

    Hats off brother :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Ethakota oya mahinda rajapaksa ge aanduwa minissu maralama nadda?ara rathupaswala ehema marune minissu neme wenna athi.lol
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .
    ඔව් ජවිපෙ ඒ කාලෙ මිනී මැරුවා. ඒක වැරදියි. ඒක ඒ අවස්ථාවෙ රාජ්‍ය මර්ධනයට මුහුණ දෙන්න උන නිසා වෙච්ච දෙයක්. ඒත් 1994 ප්‍රජාතන්ත්‍රවාදයට ආවට පස්සෙ ඉඳන් ජවිපෙ හැසිරීම අනිත් පක්ශවලටත් ආදර්ශයක්. :nerd::nerd:
     
    • Like
    Reactions: randika11

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙච්චර කල් ඉඳලා දැන් මක්කටැයි මේක ඇදලා ගත්තේ , කලින් කිය කිය උන්නේ ප්‍රේමදාස මැරුවයි කියලනේ , දැන් මක්කටැයි ජෙවිපේ එකෞන්ට් එකට , චන්දෙත් ලන්වෙලා .... ආන්ඩුවේ ප* බයවෙලාවත්ද ?

    වසර 1986 පෙබරවාරි 15 වැනිදා කටුනායකට ආසන්න
     
    තමුන්ගේ මිනිහා මරපු එවුන් එක්ක සංධාන ගහල ආණ්ඩු පිහිටුවන්න චන්ද්‍රිකා නෝනට පුලුවන්නම් කොහේවත් යන වේස හිකනලුන්ට අයි මේ රිදිලා.
    අපි දන්නවා කාරණේ:lol::lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පිස්සු පුසා;16283816 said:
    තමුන්ගේ මිනිහා මරපු එවුන් එක්ක සංධාන ගහල ආණ්ඩු පිහිටුවන්න චන්ද්‍රිකා නෝනට පුලුවන්නම් කොහේවත් යන වේස හිකනලුන්ට අයි මේ රිදිලා.
    අපි දන්නවා කාරණේ:lol::lol::lol:

    ඇයි බං UNP JVP එක එකතු වෙලා ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයෙක් ඉදිරිපාත් කලේ.:rofl:
    බොරු වැල් බයිලා නෙමෙයි මහත්තයෝ.. ඕක තමයි දේශලපනය.. කටවත් ප්‍රතිපත්ති කියල දෙයක් නෑ. ලෝකෙට පේන්න රගනවා විතරයි
     
    ඇයි බං UNP JVP එක එකතු වෙලා ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයෙක් ඉදිරිපාත් කලේ.:rofl:
    බොරු වැල් බයිලා නෙමෙයි මහත්තයෝ.. ඕක තමයි දේශලපනය.. කටවත් ප්‍රතිපත්ති කියල දෙයක් නෑ. ලෝකෙට පේන්න රගනවා විතරයි
    ඔවු ඉතින්
    ඒකටනම් උඹලට ගොඩාක් රිදුනා නේද:lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි බං UNP JVP එක එකතු වෙලා ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයෙක් ඉදිරිපාත් කලේ.:rofl:
    බොරු වැල් බයිලා නෙමෙයි මහත්තයෝ.. ඕක තමයි දේශලපනය.. කටවත් ප්‍රතිපත්ති කියල දෙයක් නෑ. ලෝකෙට පේන්න රගනවා විතරයි

    මේකෙ 0:45 ඉඳන් බලපන් උත්තරේ තියනවා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පිස්සු පුසා;16283839 said:
    ඔවු ඉතින්
    ඒකටනම් උඹලට ගොඩාක් රිදුනා නේද:lol::lol::lol:
    ඇයි මට රිදෙන්නෙ ?
    උබ මම කිව්වදේ පිලිගත්තනේ. එච්චරයි.

    මේකෙ 0:45 ඉඳන් බලපන් උත්තරේ තියනවා

    SLT එල ලිමිට් වෙලා බං.. TV series 2බෑවා:dull::dull::dull::dull::dull: දැං නැට්ට පුකේ ගහගෙන ඉන්නවා:(
     
    ඇයි මට රිදෙන්නෙ ?
    උබ මම කිව්වදේ පිලිගත්තනේ. එච්චරයි.
    පිළිගත්තේ පොදු අපේක්ශකයෙක් ඉදිරිපත් කරා කියනදේ විතරයි,
    උඹලට රිදුනේ ඒකට, අදටත් උඹල කැමතියි විපක්ෂය බේද බින්න වේලා ඉන්නවනම්, :rofl::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    විජය මැරුවේ මෙහෙමයි 02-16-2014 12:18 AM I disapprove
    konda pana nathi hikanalekta ridilaa hodatama.....:lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පිස්සු පුසා;16283856 said:
    පිළිගත්තේ පොදු අපේක්ශකයෙක් ඉදිරිපත් කරා කියනදේ විතරයි,
    උඹලට රිදුනේ ඒකට, අදටත් උඹල කැමතියි විපක්ෂය බේද බින්න වේලා ඉන්නවනම්, :rofl::rolleyes:

    හා :baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    SLT එල ලිමිට් වෙලා බං.. TV series 2බෑවා:dull::dull::dull::dull::dull: දැං නැට්ට පුකේ ගහගෙන ඉන්නවා:(

    එහෙමද.. එල එහෙනම් නැට්ට පුකේ ගහගෙන ඉඳපන්කො ප්‍රශ්න අහන්නෙ නැතුව
    :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    විජය මැරුවේ මෙහෙමයි 02-16-2014 09:38 AM rep begger( uba oka damme anek un + rep deyi kiyala neda pon) :(
    පුලුවන් නම් 8000 කට වෑඩිය රෙප් තියෙනවා මට..කපපියව්,,මෙකෙ ඉන්නව ඔන්ලයින් කාඩ්බොර්ඩ් විරයො ටිකක්..ලොරි ටොක් දාන කුනිස්සො පෑටව් ටිකක්..හරි චන්ඩි.. මවුස් & කිබොර්ඩ් චන්ඩි...රෙප් කන්නද පුතෙ..අද ඉරිදා පොලට ගිහින් රටකජු ගොට්ටක් වත් ගන්න පුලුවන් නම් අවුලක් නෑහෑ මෙවගෙන්..එත් මතක තියා ගනින් කුනුහරප කියලා..අම්මලාට අපහාස කරලා ගත්ත රෙප් නෙමෙයි මෙවා...ඈති තරම් කපපල්ලා...උබලට වගෙම මටත් මෙකෙ අයිතියක් තියෙනවා අදහස් දක්වන්න...කුනුහරප කියලා රෙප් කපන්න එපා..කෑමති නෑත්නම් මගෙ අදහසට නම දාල කපපන්..මම එකග වෙන්නෙ නෑති තෑන් ගෑන කතා බහ කරන්නම්....:lol::lol:
     
    ඔව් ඒක ඇත්ත. අනුන්ගෙ මත ඉවසන්න බැරි එවුන් ඉන්නවා බන් :dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සු පුසා;16283816 said:
    තමුන්ගේ මිනිහා මරපු එවුන් එක්ක සංධාන ගහල ආණ්ඩු පිහිටුවන්න චන්ද්‍රිකා නෝනට පුලුවන්නම් කොහේවත් යන වේස හිකනලුන්ට අයි මේ රිදිලා.
    අපි දන්නවා කාරණේ:lol::lol::lol:

    දැන් හැමෝම බයවෙලා බන් ඉන්නේ. JVP එකට ජනතාව අතර ඇති වෙලා තියෙන මේ රැල්ල නිසා ආණ්ඩුව පට්ටේටම බය වෙලා ඉන්නේ... දැන් ඉතින් එක එක කතා කියයි JVP එක එපා කරවන්න. විජය කියන්නේ දේශපාලකයෙක්. චන්ද්‍රිකාව බැන්දෙත් බලය වෙනුවෙන්. ඒ වගේ කෙනෙක්ට මරණ තර්ජන එන්න පුළුවන්. ඒවා දේශපාලනේ හැටි. ඒත් අර රතුපස්වල ඉස්කෝලේ යන අහිංසක ළමයි දෙන්නෙක් අමු අමුවේ වෙඩි තියලා මැරුවේ ආණ්ඩුවෙන්. ඒවා හොඳ වැඩද? ඒවා ගැන කට්ටියට මතක් වෙන්නේ නැද්ද?