විජාතික කුමන්ත්‍රන

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාව දුර්වල පාලකයන් පත්වූ හැම වෙලෙම වගෙ විජාතික - (ඉන්දියන්) කුමන්තරන වල හො - ආක්‍රමන වලට ගොදුරු උනා,,

    මෙ වෙද්දි රටෙ පිලිගත් ව්‍යවස්තාවක් තියෙනවා, එකට කැමැත්තෙන් හො අකමැත්තෙන් පත් කරගත් පිරිසක් ඉන්නවා, (උන් හොරු වෙන එක වෙනම සීන් එකක්)

    අරගලෙ අය කියන විදියට උන් ඔක්කොම අයින් කලොත් කවුද රට ගෙනියන්නෙ? රැට්ටාද? පැතුම් කර්නල් ද?
    අරගලෙට සහන නොදක්වන සැහෙන පිරිසක් - රට තුල ඉන්නවා, උන් මොනා කරයිද?

    මට නම් පෙන්නෙ 2018 බොම්බෙ පටන් අරගලෙ දක්වා මෙක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්, විමලෙ කියන්වා වගෙ මෙක අපෙ රට අල්ලගන්න කරන වැඩක්, අඩුම ගානෙ රුකඩ් පාර්ලිමෙන්තුවක් පත්කරගන්න කරන වැඩක්,,