විජිතපුර බලකොටුව

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Gampahane
    තව තැනක් ඒ පාර :lol: .

    කලාවැව කිට්ටුව
    vijithapura-map.jpg

    ------ Post added on Oct 9, 2024 at 2:59 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කලාවැව ආසන්නයේ පිහිටි විජිතපුර විහාරය නමින් හැඳින්වෙන ඓතිහාසික පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශය විජිතපුර බලකොටුව තිබූ භූමිය ලෙස ද එහි ඇති ගල් පුවරුවක් දුටුගැමුණු රජුගේ සෙබළුන් විසින් කඩු මුවහත් කිරීම සඳහා භාවිතා කරන ලදැයි ද එබැවින් එය කඩු ගෑ ගල ලෙසින් ව්‍යවහාර වන බවට ද අදහසක් පවතී.

    https://sinhala.archaeology.lk/විජිතපුර-බලකොටුව/
    ------ Post added on Oct 9, 2024 at 3:01 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කලාවැව ආසන්නයේ පිහිටි විජිතපුර විහාරය නමින් හැඳින්වෙන ඓතිහාසික පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශය විජිතපුර බලකොටුව තිබූ භූමිය ලෙස ද එහි ඇති ගල් පුවරුවක් දුටුගැමුණු රජුගේ සෙබළුන් විසින් කඩු මුවහත් කිරීම සඳහා භාවිතා කරන ලදැයි ද එබැවින් එය කඩු ගෑ ගල ලෙසින් ව්‍යවහාර වන බවට ද අදහසක් පවතී.
    මමත් ගිහින් තියෙනවා. අර කතාව දැක්ක නිසා කොහෙද හරි හොයා ගන්න බෑ .
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දුටුගැමුනු රජතුමා යෝධයෙක් එක්ක කොල්ලො ගැහුවා කියලා අහලා තියනවා, ඒක ඇත්තද?
    ට්රැක් සර් කෙනෙක් හිටියා ඉස්සර බුද්ධ ධර්මෙ උගන්නන්න.පොර මරු මරු කතා කියනවා
     
    • Haha
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • දුටුගැමුනු රජතුමා යෝධයෙක් එක්ක කොල්ලො ගැහුවා කියලා අහලා තියනවා, ඒක ඇත්තද?
    ට්රැක් සර් කෙනෙක් හිටියා ඉස්සර බුද්ධ ධර්මෙ උගන්නන්න.පොර මරු මරු කතා කියනවා

    ඒක තමා උඹලට ඔහොම වෙලා තියෙන්නෙ :yes: