විජිතපුර බලකොටුව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,109
    153,395
    113
    නෑ බන් අහලවත් නෑ :lol:
    ඔය ෆිල්ම් එකේ ටෝනි රණසිංහයි, සුවිනීතා වීරසිංහයි ඇක්ට් කරන සීන් එකකදි තමයි ඔය කවිය කියන්නෙ. ඇක්සිඩන්ට් එකක් සම්බන්ධ කතාවක් තියෙන්නෙ. ඉස්සර රූපවාහිනියෙ එහෙම ඉරිදා හවස 1 ට ඔය ෆිල්ම් එක කීප සැරයක්ම ටෙලිකාස්ට් කරා. හම්බුනොත් බලන්න. හොද ෆිල්ම් එකක්. :yes:

    TR.jpg
    Delovak_Athara.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    විජිතපුර තියෙන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ඉපලෝගම හන්දිය ගාව
    දැන් කැලේ වැවිලා
     
    Last edited:

    10007

    Well-known member
  • Jul 4, 2015
    317
    410
    63
    විජිතපුර තියෙන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ඉපලෝගම හන්දිය ගාව
    දැන් කැලේ වැවිලා
    හිරිපිටියාගම හන්දිය(කලාවැව කිට්ටුව කිව්වේ ඒකයි.)
     
    • Like
    Reactions: 2osama

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    දුටුගැමුනු රජතුමා යෝධයෙක් එක්ක කොල්ලො ගැහුවා කියලා අහලා තියනවා, ඒක ඇත්තද?
    ට්රැක් සර් කෙනෙක් හිටියා ඉස්සර බුද්ධ ධර්මෙ උගන්නන්න.පොර මරු මරු කතා කියනවා
    sir siwuru arapu ekekda? karaganna bari una fantasies gana kiyonawada koheda :P
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,784
    26,214
    113
    විජිතපුර සටනට
    ගොස් එන ගැමුණු කුමරුට
    ,..............
    හිතුනා හුකන්නට
    දෙකට නමලා
    ඇරියා වෙලුසුමනට
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,705
    10,772
    113
    octagon
    Google map ekai me map ekai tally wenne nane.
    Match වෙනවා බං

    විජිතපුර තියෙන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ඉපලෝගම හන්දිය ගාව
    දැන් කැලේ වැවිලා
    හැමෝම දන්නේ එහෙම තමා
    ------ Post added on Oct 10, 2024 at 4:26 PM