ආණ්ඩුවට කඩේ යන උන්ට පොඩි ආතල් එකක් දීලා වගේ
දින සීයෙන් රට වෙනස් කරනවා කියල අනාවැකි කියපු උදවිය,
පොළොන්නරුවේ ඉඳන් රට පාලනය කරනවා කියපු උදවිය,
විධායක බලතල අහෝසි කරනවා කියපු උදවිය,
ප්රී වයි පයි දෙනවා කියපු උදවිය,
මහජනයා කොයි මග යන ආකාරයෙන්ද අනාවැකි කිව්වේ හිටං?
උන්ව කවද්ද ඇතුලට දාන්නේ ?