විජිත් රෝහණට හෙනහුරා ලබා අත්අඩංගුවට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    පර්සිට කුලියට කහින බත් බැලයෙක් මේ ගෙවලයා.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආණ්ඩුවට කඩේ යන උන්ට පොඩි ආතල් එකක් දීලා වගේ

    දින සීයෙන් රට වෙනස් කරනවා කියල අනාවැකි කියපු උදවිය,
    පොළොන්නරුවේ ඉඳන් රට පාලනය කරනවා කියපු උදවිය,
    විධායක බලතල අහෝසි කරනවා කියපු උදවිය,
    ප්‍රී වයි පයි දෙනවා කියපු උදවිය,
    මහජනයා කොයි මග යන ආකාරයෙන්ද අනාවැකි කිව්වේ හිටං?
    උන්ව කවද්ද ඇතුලට දාන්නේ ?