විජිත් රෝහණට හෙනහුරා ලබා අත්අඩංගුවට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විජිත් රෝහණට හෙනහුරා ලබා අත්අඩංගුවට

    විජිත රෝහණ විජේමුණි අත්අඩංගුවට

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්වි තිබෙන අතර වත්මන් ජනාධිපතිවරයාගේ අයුකාලය ගැනද පසුගියද අනාවැකියක් පල කර තිබිණි. එහෙත් එම අනාවැකියද වැරදී ගියේය.

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol: :lol: :lol:
     
    • Like
    Reactions: Smartm

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ටයිකෙයි විජිත සෑර්ට වැරදුනේ නෑ.
    සෙනසුරු ජුංඩක් වක්‍ර උනා. ඒ නිසා මාස 6කට කල් ගියා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදය කඩවෙලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කඩ වෙලා ඒව පේන්නෑ අනාවැකිය වැරදුන එක තමා අපරාධෙ නේ ? :rolleyes: :rolleyes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෛත්‍රි කාරයා මැරෙව්යි කියලා මාර බය විල්ලක් බය වෙලා වගේ තමයි ඉදලා තියෙන්නේ.......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදය කඩවෙලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කඩ වෙලා ඒව පේන්නෑ අනාවැකිය වැරදුන එක තමා අපරාධෙ නේ ? :rolleyes: :rolleyes:

    119 එකට බොරු ඔත්තුවක් දීපන්. උබව කුදලන් යන්න එද්දි අදහස් පකාස කිරීමේ අයිතිය ගැන කතා කරලා බේරිලා අපිටත් ආදර්සයක් දීන්කෝ ඉතින්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    119 එකට බොරු ඔත්තුවක් දීපන්. උබව කුදලන් යන්න එද්දි අදහස් පකාස කිරීමේ අයිතිය ගැන කතා කරලා බේරිලා අපිටත් ආදර්සයක් දීන්කෝ ඉතින්

    මේ මනුස්සය 119ට කෝල් කල්ල මෛත්‍රී මැරෙනව කියලලුද ? :shocked: :shocked:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    විජිත රෝහණ විජේමුණි අත්අඩංගුවට

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol: :lol: :lol:

    අපේ "funkyguy89" කොලුවා ගියාලු ඇපදෙන්න:rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1771044
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    මේ මනුස්සය 119ට කෝල් කල්ල මෛත්‍රී මැරෙනව කියලලුද ? :shocked: :shocked:

    ඌ එහෙම කරන්නේ නැතුව ඇති.

    කෙල්ලෙකුට ගෑනියෙකුට තමන් කැමති කැමති ඒවා කියලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා බේරෙන්න පුළුවන්ද බන්?

    ඇමරිකන් එයාර්ලයින්ස් ප්ලේන් එකක බෝම්බයක් තියෙනවා කියලා පොඩි කෙල්ලෙක් ට්වීට් කරලා හෙන විකාරයක් උනා.

    මම හිතන්නේ නෑ උබට ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව තේරුම් ගන්න බැරි කෙනෙක් කියලා :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ "funkyguy89" කොලුවා ගියාලු ඇපදෙන්න:rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1771044

    ඌ එහෙම කරන්නේ නැතුව ඇති.

    කෙල්ලෙකුට ගෑනියෙකුට තමන් කැමති කැමති ඒවා කියලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා බේරෙන්න පුළුවන්ද බන්?

    ඇමරිකන් එයාර්ලයින්ස් ප්ලේන් එකක බෝම්බයක් තියෙනවා කියලා පොඩි කෙල්ලෙක් ට්වීට් කරලා හෙන විකාරයක් උනා.

    මම හිතන්නේ නෑ උබට ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව තේරුම් ගන්න බැරි කෙනෙක් කියලා :)

    ඒව තර්ජන නෙ බං මහජනයා කලබල වෙන ඒව මේක එහෙම එකක් නෙමේනෙ :no: :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඒව තර්ජන නෙ බං මහජනයා කලබල වෙන ඒව මේක එහෙම එකක් නෙමේනෙ :no: :no:

    තර්ජන නෙවෙයි. පොලිස් නිළදාරිනියකගෙන් ගාන කීයද කියලා විහිළුවට වගේ අහපන්කෝ. නිකන් විහිලුවට වගේ.

    ප්ලේන් එකේ වැඩේ නම් රජය+ප්ලේන් සමාගම+මහජනයා කලබල වෙන දෙයක්.

    රාජ්‍ය නායකයෝ සම්බන්ධයෙන් තමන්ගේ හිතළු පබ්ලික් කියවන්න බෑ බන්. ඔය සාස්තර කාරයොයි අනාවැකි කාරයොයි අංජනම් ප#යොයි අපේ රට කනවා බන්. ඕවා ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මේ උන් උන්ගේ බඩ පුරෝගන්න කරන වෑයමක්. විජිතයගේ අනාවැකියෙන් සතුටු උන බයියෝ ඌ ගාවට ගිහින් කේන්දර බලාගන්න ඇති. විජිතයා මල්ල පුරෝ ගත්තා. දැන් ඉන්දිකයගේ වාරෙ. ටොයියෝ පෝලිමට යාවි. මේ ඉන්දිකයා මල්ල පුරෝ ගන්න වාරේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩේ කියන්නේ මැරෙයිද කියල අදාළ දවස වෙනකන් බලන් ඉඳල පස්සේ තමයි අල්ලන්නෙ. කියපු ගමන් අල්ලල හිරේ දාන්නේ නෑ :D

    ආය කියන එකක් ටිකක් දුර දවසක් තියල කිව නං හරි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    නෙද්දකින් පොන්නයා උව ඇරෙස්ට් කරනව කියල අනාවැකිය දැකල නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනව උනත් ඌ පව් කියල හිතෙනව බන්. ජනාධිපති මැරෙනව කියල අනාවැකියක් කියන්න කලින් අනික් ජෝතිසකාරයන්ගෙන් peer review කරගන්න ගතියක් මේ මෝඩයන්ට නැතිහැටි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මටත් කේන්දරේ බලලා කියපු අනාවැකි වැරදිලා තියනවා..පොලිසියේ පැමිනිල්ලක් දාන්න පුලුවන් වෙය්ද දන්නෑ.මට මාරකයක් තිබුනලු..හැබැයි මුකුත් වුනේ නෑ..:nerd:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology halluwata lak venne Kendara karayo nisa. Mea Astrologer kiwwa vidiyata president marune naha. Astrologer ta una eka varadimak. Thava varadeemak thama, Man va arrest karava kiyala nopeneema. Godak Astrologers la hariyata astrology danne naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upadina samahara Baba la gen parents lata apalai kiyana eka, ASTROLOGER LA KIYANA THAVA BORUVAKI.