විජේකලා LTTE ය ඉල්ලයි!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි සංවිධානය නැවත ඇති කල යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශයට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුල දැඩි විරෝධයක් ඇති කර තිබේ.

    මන්ත‍්‍රිවරුන් දිගින් දිගටම කියා සිටියේ රාජ්‍ය ඇමතිවරිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවත් කල යුතු බවයි.

    විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

    මේ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කර ඇත.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :lol: කට්ටිය නාට්ටියක් පෙන්නනව වගේ
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ara wajira abewardana ponnaya kiyanawa awrudu 6 kella maruna ekata tibba dukatalu vijayakala hutti ehema kiyanna atte.. ewath sadaraneekaranaya karanna ponna huttala unp eke inne.. shit..
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    She should be sacked from the UNP immediately as a result will lose her parliamentary seat and the state minister positions. Further she should be arrested for inciting people and charges framed for treason
     
    Last edited:

    praa545

    Junior member
  • Nov 21, 2006
    127
    5
    18
    Fucking Tamil Slut

    Fucking tamil slut ... Hora vesi .. she was prabakarans hora gani ... thats why ranil took her
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    36486821_2119209618335242_2815967145521840128_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උතුරේ කොටි ඕනේ කියලා ගෑණියක් අඬනවා.... පහුවදා පාර්ලිමේන්තුවේ සුපුරුදු ලෙස විමල් වගේ උන් ඒක උන්ගේ පොලිටිකල් ආමාශයට බැරකරගන්නවා... නාමල් විමල් වගේ ගොං අලි පාර්ලිමන්ට් එක මැදට ඇවිල්ලා තව මොකෙක්ද චන්ඩියෙක් සෙංකෝලේ උස්සන්න ගිහිල්ලා පාර්ලිමේන්තු ව අදට කලින් ඉවර කරගත්තා... ඒ ගැණිට නීතිය ක්‍රියාත්මක නොවෙන හැටි, එක එකා තිර මෑත් කරලා දෙන ටෝක්ස් එහෙම ආහගෙන සුනාමියක් වගේ ගහන්නේ නැතිව මෝඩ කම් ප්‍රදර්ශනය කරනවා...

    ඒ ගෑණිගේ අවජාතක ලක්ෂණ වලට රටේ මහජනතාවගේ වියදමින් ගෙවන පාර්ලිමේන්තුව පැයෙන් දෙකෙන් වහගන්න එක මම නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ... මේ ගෑණිට විරුද්ධව ඕනතරම් ප්‍රජාතන්ත්‍රවදී ඇක්ෂන් ගන්න පුලුවන්... පාර්ලිමේන්තුවේදි අල්ලලා හිරේ දාන්න බෑනේ...

    මොකෝ අදම විසඳන්නද? ඒ ගැනි වල කපාගෙන වලට පැනලත් ඉවරයි... ඒ වලටම යට කරන්නේ නැතුව හයිලයිට් වෙන්න තම තමන් පෞද්ගලිකව වලවල් කපලා තමන්ගේ වලට දාගන්න බලනවා... එආ ගැණි කපාගෙන පැන්න වලට නීතියෙන් පස් දාන්න බලන්නයි ඕනේ.. නීතිය නවලානම් ඒක පාර්ලිමේන්තු ගෙනියන්න ඕනේ... ප්‍රශ්න අහන්න ඕනේ.. අශික්ෂිත විදියට ගොන් පාට් දාන හරක් ඉද්දි මොකුත් කරන්න බෑ
     
    කතාකරල වැඩක් නෑ බං ඔක ශේප් එකේ යටගහනවා ෂුවර්.. විමලයා පොලිටිකල් වාසියට හරි ඔතන කතා කරේ නැත්තන් ඔතන අද දවසේ කතාකරන්න එකෙක් නෑ මම හිතන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කතාකරල වැඩක් නෑ බං ඔක ශේප් එකේ යටගහනවා ෂුවර්.. විමලයා පොලිටිකල් වාසියට හරි ඔතන කතා කරේ නැත්තන් ඔතන අද දවසේ කතාකරන්න එකෙක් නෑ මම හිතන්නේ.
    කතාකරන එක ගොඩක් වටිනවා.. ඒත් කට තිබ්බ පළියට මුඛරි වූ පළියට බල්ලා වගේ බුරපුවම වෙන්නේ ගාලගෝට්ටියක් වෙන එක... ආයේ පාර්ලිමේන්තුවේ සභාගැබට ඇවිල්ලා ඇටෙන්ෂන් ගන්න දෙයක් නෑ.. බුද්ධිමත්කම කියන එක බලෙන් දෙන්න බෑ.. ෆෝම ජෙප්පෙක්නේ..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කතාකරන එක ගොඩක් වටිනවා.. ඒත් කට තිබ්බ පළියට මුඛරි වූ පළියට බල්ලා වගේ බුරපුවම වෙන්නේ ගාලගෝට්ටියක් වෙන එක... ආයේ පාර්ලිමේන්තුවේ සභාගැබට ඇවිල්ලා ඇටෙන්ෂන් ගන්න දෙයක් නෑ.. බුද්ධිමත්කම කියන එක බලෙන් දෙන්න බෑ.. ෆෝම ජෙප්පෙක්නේ..

    :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාකරන එක ගොඩක් වටිනවා.. ඒත් කට තිබ්බ පළියට මුඛරි වූ පළියට බල්ලා වගේ බුරපුවම වෙන්නේ ගාලගෝට්ටියක් වෙන එක... ආයේ පාර්ලිමේන්තුවේ සභාගැබට ඇවිල්ලා ඇටෙන්ෂන් ගන්න දෙයක් නෑ.. බුද්ධිමත්කම කියන එක බලෙන් දෙන්න බෑ.. ෆෝම ජෙප්පෙක්නේ..

    සහජීවන පොන්නයට රිදිල...අනේ මන්ද උබල වගේ සක්කිලි ජාතියක්..