කොටි සංවිධානය නැවත ඇති කල යුතු බවට රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප්රකාශයට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුල දැඩි විරෝධයක් ඇති කර තිබේ.
මන්ත්රිවරුන් දිගින් දිගටම කියා සිටියේ රාජ්ය ඇමතිවරිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන්ද ඉවත් කල යුතු බවයි.
විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කර ඇත.
කට්ටිය නාට්ටියක් පෙන්නනව වගේ
කට්ටිය නාට්ටියක් පෙන්නනව වගේ

උතුරේ කොටි ඕනේ කියලා ගෑණියක් අඬනවා.... පහුවදා පාර්ලිමේන්තුවේ සුපුරුදු ලෙස විමල් වගේ උන් ඒක උන්ගේ පොලිටිකල් ආමාශයට බැරකරගන්නවා... නාමල් විමල් වගේ ගොං අලි පාර්ලිමන්ට් එක මැදට ඇවිල්ලා තව මොකෙක්ද චන්ඩියෙක් සෙංකෝලේ උස්සන්න ගිහිල්ලා පාර්ලිමේන්තු ව අදට කලින් ඉවර කරගත්තා... ඒ ගැණිට නීතිය ක්රියාත්මක නොවෙන හැටි, එක එකා තිර මෑත් කරලා දෙන ටෝක්ස් එහෙම ආහගෙන සුනාමියක් වගේ ගහන්නේ නැතිව මෝඩ කම් ප්රදර්ශනය කරනවා...
ඒ ගෑණිගේ අවජාතක ලක්ෂණ වලට රටේ මහජනතාවගේ වියදමින් ගෙවන පාර්ලිමේන්තුව පැයෙන් දෙකෙන් වහගන්න එක මම නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ... මේ ගෑණිට විරුද්ධව ඕනතරම් ප්රජාතන්ත්රවදී ඇක්ෂන් ගන්න පුලුවන්... පාර්ලිමේන්තුවේදි අල්ලලා හිරේ දාන්න බෑනේ...
මොකෝ අදම විසඳන්නද? ඒ ගැනි වල කපාගෙන වලට පැනලත් ඉවරයි... ඒ වලටම යට කරන්නේ නැතුව හයිලයිට් වෙන්න තම තමන් පෞද්ගලිකව වලවල් කපලා තමන්ගේ වලට දාගන්න බලනවා... එආ ගැණි කපාගෙන පැන්න වලට නීතියෙන් පස් දාන්න බලන්නයි ඕනේ.. නීතිය නවලානම් ඒක පාර්ලිමේන්තු ගෙනියන්න ඕනේ... ප්රශ්න අහන්න ඕනේ.. අශික්ෂිත විදියට ගොන් පාට් දාන හරක් ඉද්දි මොකුත් කරන්න බෑ
කතාකරන එක ගොඩක් වටිනවා.. ඒත් කට තිබ්බ පළියට මුඛරි වූ පළියට බල්ලා වගේ බුරපුවම වෙන්නේ ගාලගෝට්ටියක් වෙන එක... ආයේ පාර්ලිමේන්තුවේ සභාගැබට ඇවිල්ලා ඇටෙන්ෂන් ගන්න දෙයක් නෑ.. බුද්ධිමත්කම කියන එක බලෙන් දෙන්න බෑ.. ෆෝම ජෙප්පෙක්නේ..
කතාකරල වැඩක් නෑ බං ඔක ශේප් එකේ යටගහනවා ෂුවර්.. විමලයා පොලිටිකල් වාසියට හරි ඔතන කතා කරේ නැත්තන් ඔතන අද දවසේ කතාකරන්න එකෙක් නෑ මම හිතන්නේ.