විජේකලා LTTE ය ඉල්ලයි!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම ඇමති පට්ටම අයින් කල්ලා නැද්ද?
    :angry::angry::angry::angry:

    මොන පිස්සුද පොන්න රනිල කවදාවත් කොටින්ට *ක දෙන එක නතර කරන්නෙ නැ...ඕක තිරිසනා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_pos.gif
    විජේකලා LTTE ය ඉල්ලයි! 07-04-2018 10:36 PM
    QwR6yuF.gif
    reputation_balance.gif
    විජයකලාගේ ඇමති ධූරය... 07-04-2018 09:55 PM Ammata hukana wesige puthe.higana ballige puthe.nikan thiya puka whole sale dapan.ubala wage ponsiyanta ada hoda thanak thiyanawa

    complained on GIF
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ :baffled:

    PAREESSANE PRATHIPALA EI:- TENSION EKA NISA PODI ATAPASU WIMAK WELA TYENNE. KANTHAWAK WIDIYATA ME WIDIYATA DESAPALANE INNA EKAMA LOKU DEYAK KIYALA :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    complained on GIF

    ඔයා ඕක අමුවෙන්ම මේකේ දැම්මේ ඇයි :( ලැප් එකේ ලොඩ් උනා... ග්ලාස් එකේ රිෆ්ලෙක්ශන් එකට දැක්කද දන්නේ නෑ ගෝලයෝ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    PAREESSANE PRATHIPALA EI:- TENSION EKA NISA PODI ATAPASU WIMAK WELA TYENNE. KANTHAWAK WIDIYATA ME WIDIYATA DESAPALANE INNA EKAMA LOKU DEYAK KIYALA :lol::lol::lol:
    ආතතියට බෙහෙත් ගන්න කියල නිවාඩුවකුත් දීලා ආණ්ඩුවේ වියදමින්ම සිංගප්පුරු යවන්නත් බැරි නෑ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ :baffled:

    ඉල්ලා අස් වෙලානෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ :baffled:

    පිස්සුද ආයිබෝං... ඒ දැරිවි ආතතියෙන් ඉඳල තියෙන්නෙ ඒ වෙලාවෙ, ඔසප් දවසක් කියන්නෙ. ඒකලු එහෙම කියවිලා තියෙන්නෙ. එහෙම දේකට ඔච්චර දරුණුවට ගන්නවනං අපේ සංහිඳියාව මොකද්ද...?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද ආයිබෝං... ඒ දැරිවි ආතතියෙන් ඉඳල තියෙන්නෙ ඒ වෙලාවෙ, ඔසප් දවසක් කියන්නෙ. ඒකලු එහෙම කියවිලා තියෙන්නෙ. එහෙම දේකට ඔච්චර දරුණුවට ගන්නවනං අපේ සංහිඳියාව මොකද්ද...?

    :yes::yes: අනේද කියන්නෙ පොන්න රනිල කවද්ද කොටින්ට ¥ක දෙන ක නතර කරන්නෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉල්ලා අස් වෙලානෙ

    State Minister of Child Affairs Vijayakala Maheswaran has decided to resign from her ministerial position.

    The Minister made the decision after meeting with Prime Minister Ranil Wickremesinghe at Temple Trees last evening.

    The meeting came amid the uproar created over her controversial comments at a function in Jaffna earlier in the week where she stated that a return of the LTTE was necessary if Tamil people were to live freely
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමති කමෙන් ඉවත් උනා... හොඳයි...
    දැන් තියෙන්නේ පක්ෂයේ විනය කැඩීම නිසා විනය ක්‍රියා මාර්ග ගැනීම...

    ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක අනිවාර්‍යය...
    ඒකට අනූව ප්‍රජා අයිතිය අහෝසිය වෙන්න ඕනේ...
    එයා දෙමළ නිසා අඩුවෙන් සලකනවා කියලා කියන්න දෙන්නත් හොඳ නෑ.. ඔන්න මම කොටින්ට සපෝට් මගේ පාක්ෂිකයිනි. මම ඒ ප්‍රභා වෙනුවෙන් මගේ ඇමතිකම පවා පුද දුන්නා කියලා වීරයෙක් වෙන්න දෙන්නත් හොඳ නෑ... උසාවියේ නඩු අහලාම ප්‍රජා අයිතියත් නැති කලාම පාඩමක් ඉගැන්නෙයි ත්‍රස්තයෝන්ට පුප දෙන අයට...

    මේ සියල්ල කණපිට හරවන කණ්ඩායම් සංවිධාන පුද්ගල චරිත ගැන මිනිස්සු සජීවීව මැදිහත් විය යුතුයි...
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0

    එහෙමද ආස :lol::lol:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඕක වෙනවට අකමැති අය කියමු බලන්න... :lol:
    කාගේ කාගෙත් පක්ෂවලින් උන දේවල් බැලුවම තේරෙයි...:lol::lol:

    ප්‍රජා අයිතිය අහෝසි කෙරුවොත් කියයි සුළු ජාතීන්ට සලකන විදිහ කියල
    කෙරුවේ නැත්තන් කියයි නීතිය වල් වැදිලා කියල :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමති කමෙන් ඉවත් උනා... හොඳයි...
    දැන් තියෙන්නේ පක්ෂයේ විනය කැඩීම නිසා විනය ක්‍රියා මාර්ග ගැනීම...

    ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක අනිවාර්‍යය...
    ඒකට අනූව ප්‍රජා අයිතිය අහෝසිය වෙන්න ඕනේ...
    එයා දෙමළ නිසා අඩුවෙන් සලකනවා කියලා කියන්න දෙන්නත් හොඳ නෑ.. ඔන්න මම කොටින්ට සපෝට් මගේ පාක්ෂිකයිනි. මම ඒ ප්‍රභා වෙනුවෙන් මගේ ඇමතිකම පවා පුද දුන්නා කියලා වීරයෙක් වෙන්න දෙන්නත් හොඳ නෑ... උසාවියේ නඩු අහලාම ප්‍රජා අයිතියත් නැති කලාම පාඩමක් ඉගැන්නෙයි ත්‍රස්තයෝන්ට පුප දෙන අයට...

    මේ සියල්ල කණපිට හරවන කණ්ඩායම් සංවිධාන පුද්ගල චරිත ගැන මිනිස්සු සජීවීව මැදිහත් විය යුතුයි...

    පොන්න රනිල නඩු දාල දඩුවම් දෙයි ලොල් .. එහෙනම් ඉර පායයි බස්නාහිරින් . .:lol:::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    කවුද බන් මූව අකමැත්තෙන් පත් කරගත්තෙ. :lol: මෛත්‍රී මැතිවරන වේදිකාවෙදිම කිව්වා එයා ජනාධිපති උන ගමන් රනිල්ව අගමැති කරනවා කියලා.:yes::yes: දැන් බන් අපේ රටේ ඉන්න සම​-හරක් උන් දැනගෙන හිටීයෙ නැද්ද රනිල් ගේ පහුගිය කෙරුවාව​. රනිල් මීට කලින් දෙපාරක් අගමැති වෙලා තියනවා. මේ නිසා තමයි බන් අපේ රටේ හරක් එක්ක මේ රට හදන්න බැරි.

    ඕන් බලපන් 2020දී සංගව හරි පාඨලීව හරි දාලා රනිලා ගේම ගහනවා. කාව හරි ජනාධිපතිකරලා මූ 2020දිත් අගමැති වුනොත් පුදුම වෙන්න දෙයක් නැ
     
    Last edited: