විජේදාස - පොල්තෙල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    4454-8.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච, විජේදාසත් දාන දෙයක් හොයල බලල දැම්මනම් හොදයි මම හිතන්නෙ පා.ම කෙනෙක්නෙ වට්ටි අම්මලගෙ තත්වෙ ගැලපෙන් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ @erozan 🤣🤣 බලු වෙන එකේ සීමාවක් නෑ
    මම පස්සෙ පන්න පන්න බුරන බල්ලො හැම තැනම, සෑහෙනට රිදෝගෙන ගු ඇන් පි බල්ලො ටික ලොල්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,020
    113
    34
    Kalutara
    ටොන් පච, විජේදාසත් දාන දෙයක් හොයල බලල දැම්මනම් හොදයි මම හිතන්නෙ පා.ම කෙනෙක්නෙ වට්ටි අම්මලගෙ තත්වෙ ගැලපෙන් නැ..
    ප්‍රමිති ආයතෙන්ම සහතික කරල තියෙන්නෙ පිලිකාරක තියෙනව කියල. තෝ කොහොමද ටොන් පච කියල කියන්නෙ.

    • Like
    Reactions: hodakolla

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සමහරුන්ට විජේදාස පාර්ලිමේන්තුවේ ඉන්න අන්තවාදීන් ගෑන කියනකොට ඒවා බොරු. හෑබෑයි සමහරුන්ට ඈත්ත. ඒත් විජේදාස තෙල් ගෑන කියනකොට සමහරුන්ට ඈත්ත. සමහරුන්ට බොරු.. පකේ ලොජික්. ඕකා එදා කිව්ව එකත් ඈත්ත ඔය කියන එකත් ඈත්ත
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රමිති ආයතෙන්ම සහතික කරල තියෙන්නෙ පිලිකාරක තියෙනව කියල. තෝ කොහොමද ටොන් පච කියල කියන්නෙ.

    වෙළදපොලට නිකුත්කරා කියපු කතාව වැරදියි කියල කීවෙ, උබලත් නිකන් පොඩි උන් වගේ මොලේ කලදක් නැ තේරුම් ගැනීමේ හැකියාව බින්දුවයි, අර මෝඩ පුතා වගේමයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මම පස්සෙ පන්න පන්න බුරන බල්ලො හැම තැනම, සෑහෙනට රිදෝගෙන ගු ඇන් පි බල්ලො ටික ලොල්
    මොකක්ද් බන් උබ මේ විජේදාසගේ පොල්ලේලි ගහනවා කියන්නේ
     
    • Haha
    Reactions: nlasasatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද් බන් උබ මේ විජේදාසගේ පොල්ලේලි ගහනවා කියන්නේ
    පොල් ලෙලි ගැහපුවනම් මම දන්නෙ නැ විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි ගත්තෙ නම් අනුරය ව්ජේදාස ඒක අපුරුවට කියුව..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    පොල් ලෙලි ගැහපුවනම් මම දන්නෙ නැ විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි ගත්තෙ නම් අනුරය ව්ජේදාස ඒක අපුරුවට කියුව..
    ආ මොකක්ද උබ පොල්ලෙලි ගහලා කකුස්සියත් කාලද අවේ.. ආ හරි හරි
     
    • Haha
    Reactions: kasun_kbp

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    වෙළදපොලට නිකුත්කරා කියපු කතාව වැරදියි කියල කීවෙ, උබලත් නිකන් පොඩි උන් වගේ මොලේ කලදක් නැ තේරුම් ගැනීමේ හැකියාව බින්දුවයි, අර මෝඩ පුතා වගේමයි
    ඈ බොල වෙසිගේ පුතේ, එලියට ගියපු නිසනේ වේසියේ මේ කැගහන්නේ. ගුදමේ ම තිබ්බානම් අවුලක් නැනේ. මේවා එලියට ගියේ නැ කියලා තෝ කොහොමද කියන්නේ බල්ලෝ ?