විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තලතා අධිකරණ ඇමති :lol::lol::lol:

    එයාගෙ බුද්ධි මට්ටම කියන කහාවලින් පේනවා. අධිකරණ ඇමහි වෙන්න එයාගෙ තියෙන සුදුසුකම මොකද්ද?

    රටේ ජනාධිපති නිවටයෙක්..අගමැති ¥න්නයෙක්...අධිකරන ඇමති බුරුවෙක් උනාට කමක් නැනෙ..ඒකනෙ ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...ඒක උදාවෙන්ඩ දෙන්ඩ ඔනෙ අපි..:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ විජේදාස එලවන එක.. කටු කන බල්ලෝ බැල්ලියෝ ඇමති කට්ටට කෙල හල හල ඉන්නේ.. ඔව් ඉතින් මේ රටේ කරන්න වෙන දේකුත් නෑනේ ස්වයන්පෝෂිත වෙලානේ තියෙන්නේ.. පරාක්‍රමබාහු යුගේනේ :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අන්න එහෙම ලින්ක් එක දාපන්... පඩ ශෝ එකට ඉමේජ් දාන්නේ නැතුව..... විජයදාස අයින් කලා නෙමේ හිරේ දැම්මත් අපිට වැඩක් නෑ....:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ විජේදාස එලවන එක.. කටු කන බල්ලෝ බැල්ලියෝ ඇමති කට්ටට කෙල හල හල ඉන්නේ.. ඔව් ඉතින් මේ රටේ කරන්න වෙන දේකුත් නෑනේ ස්වයන්පෝෂිත වෙලානේ තියෙන්නේ.. පරාක්‍රමබාහු යුගේනේ :yes:

    ;);) ආයෙත් අහල...අරහෙ මිනිස්සු නියගෙ නිසා බොන්ඩ වතුරත් නැතුව ඉන්නව...පාන්ඩුවෙ මීහරක් ඇණ කොටා ගන්නව..කුලල්කා ගන්නව...දැන් තමා වෙනස උදා වෙලා තියෙන්නෙ....තව ඉස්සරහට මීට වඩා උදා වෙනව...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ;);) ආයෙත් අහල...අරහෙ මිනිස්සු නියගෙ නිසා බොන්ඩ වතුරත් නැතුව ඉන්නව...පාන්ඩුවෙ මීහරක් ඇණ කොටා ගන්නව..කුලල්කා ගන්නව...දැන් තමා වෙනස උදා වෙලා තියෙන්නෙ....තව ඉස්සරහට මීට වඩා උදා වෙනව...

    කොලබ හතේ පියරු බබා වික්කමසිංහට මොන නියගද? ඔන්න කොල්ලෙක් නැති උනොත් නම් එදාට ප්‍රශ්නයක්. ආණ්ඩුව තනිකරම බොක වලක් වෙලා තියෙන්නේ.. සිරිසේනය බොක වලේ ගිලිලා.. ගොඩ ඒමක් නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලබ හතේ පියරු බබා වික්කමසිංහට මොන නියගද? ඔන්න කොල්ලෙක් නැති උනොත් නම් එදාට ප්‍රශ්නයක්. ආණ්ඩුව තනිකරම බොක වලක් වෙලා තියෙන්නේ.. සිරිසේනය බොක වලේ ගිලිලා.. ගොඩ ඒමක් නෑ :no:

    :yes::yes: පාන්ඩුව දවස ගානෙ ගිලෙනව...ගොඩ ඒමක් නැ...එකට උන්න එකාලව මරාගෙන කන්ඩ දගලන්නෙ ඒකයි....තව බොහොම ටිකයි..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    20770034_10209841958462067_8876584030038312545_n.jpg

    අම්මෝ එක :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: පාන්ඩුව දවස ගානෙ ගිලෙනව...ගොඩ ඒමක් නැ...එකට උන්න එකාලව මරාගෙන කන්ඩ දගලන්නෙ ඒකයි....තව බොහොම ටිකයි..

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන්න එහෙම ලින්ක් එක දාපන්... පඩ ශෝ එකට ඉමේජ් දාන්නේ නැතුව..... විජයදාස අයින් කලා නෙමේ හිරේ දැම්මත් අපිට වැඩක් නෑ....:lol::lol::lol:

    කිච උනහම කියන්න දේකුත් එපැයි.මෝඩ බයියා..:lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක මචන් යහපාලනේ බලේට ආ දා ඉදල සැබෑ තත්වේ.....

    XJf7Nhz.gif
    [/CENTER][/QUOTE]