විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙට වෙනකොට මේ රටේ ඉන්නේ අධිකරණ ඇමතිතුමියක් - අජිත් පෙරේරා කියයි
    #lka #AjithPerera
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට වෙනකොට මේ රටේ ඉන්නේ අධිකරණ ඇමතිතුමියක් - අජිත් පෙරේරා කියයි
    #lka #AjithPerera

    හෙට නේද හා අපි බලාගෙන ඉන්නව හොදේ..:yes:.පස්සෙ අද නෙමේ හෙට වගේ කතා බැ හොදේ...අර හොරු අල්ලනව වගේ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙට නේද හා අපි බලාගෙන ඉන්නව හොදේ..:yes:.පස්සෙ අද නෙමේ හෙට වගේ කතා බැ හොදේ...අර හොරු අල්ලනව වගේ....

    හොරු අල්ලනවා හෙටින් පස්සේ.හෙට තමා කොඩිවිනේ කපන්නේ,,:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු අල්ලනවා හෙටින් පස්සේ.හෙට තමා කොඩිවිනේ කපන්නේ,,:D

    හරි හරි තියෙන කොඩි විනයක් බැරි නම් ගලක් හරි කපල ලැස්ති වෙයල්ලකො...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවර නම් නිතී විශාරදයෙක් අධිකරණ ඇමති කරල... සන්තෝෂයි....