විජේරාම නිවසට සියල්ල රැස්වේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    තොණ්ඩුව හිරවෙන්න කලින් ආණ්ඩුව පෙරලගන්න සෙට් වෙන්නෙ
    කවූරුත් අමුතුවෙන් පෙරන්න ඕනි නෑ. උන්ම පෙරලගන්න පාටක් තියෙන්නෙ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බයියෝ දැන් අවුල් ගහලා ඉන්නේ. මහින්ද නිසා බනින්නත් බෑ, ජෙබයි නිසා නොබැනත් බෑ :lol: :lol:
    NPP gov eke warada ban
    Ochchara terenne nadda mun waradi widihata nadu danne eliyata wisi wenna. eka thama Rajapaksha order eka me wele
    un baya natuwa eliya ka gahanne un dannawa unge minissu tama atule inne kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,111
    113
    එකමත් එක රටක
    බලපං හට්ටි වළං මල්පෝච්චි පෙරළන් දුවපු උන් දැන් එලි බහින හැටි පොන්නයෙක් ජනාදිපති උනාම .
    අයිත උන්ගේ වටේ මයික් අල්ල අල්ල යනවා .

    video එකක ගෝටා ට තිබ්බ කමෙන්ට් ටික කියෙව්වම ආයිත් come back gota කැම්පේන් එකක් කරයි ද කියලා හිතුන බයියෝ 69 ලක්සේ !! 🤭

    6pZIKRC.png
     
    • Haha
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    NPP gov eke warada ban
    Ochchara terenne nadda mun waradi widihata nadu danne eliyata wisi wenna. eka thama Rajapaksha order eka me wele
    un baya natuwa eliya ka gahanne un dannawa unge minissu tama atule inne kiyala
    මට NPP රජයෙන් අවශ්‍යවෙන්නේ එකම එක දෙයයි. මම කලිනුත් කියලා තියෙනවා වගේ යෝෂිත බල්ලයි, මහ බැල්ලියි හිරේට යන්න ඕන වසිම්ව පණපිටින් මරපු එකට.
    දැන් මේ වගේ වගේ කිසිම ප්‍රබල ශාක්ෂි නැතුව වරුවකට අරන් එලියට දැම්මම වීරයෝ වගේ උන් රගන්නේ. ඊටපස්සේ පළිගන්නවා කියලා දගලනවා. එකපාර හිරකරන්න පුළුවන් ශාක්ෂි ටිකක් එකතුකරන් සංවිදානය වෙලා වැඩේ කරානම් ප්‍රතිපලය සාර්ථකයි. ඒක ඉතින් බලේ නැතිකොට තේරෙනවා, බලේ ඉන්නකොට පරක්කුයි. මම පැහැදිලිව දන්නවා මේක NPP ගොනුකරපු එකක් නෙමේ කියලා. නමුත් ප්‍රතිපලය කියවෙන්නේ වැරදි විදියට.
     
    Lowet atta katawak

    බලපං හට්ටි වළං මල්පෝච්චි පෙරළන් දුවපු උන් දැන් එලි බහින හැටි පොන්නයෙක් ජනාදිපති උනාම .
    අයිත උන්ගේ වටේ මයික් අල්ල අල්ල යනවා .

    video එකක ගෝටා ට තිබ්බ කමෙන්ට් ටික කියෙව්වම ආයිත් come back gota කැම්පේන් එකක් කරයි ද කියලා හිතුන බයියෝ 69 ලක්සේ !! 🤭

    6pZIKRC.png
    Ponnaya kiannepa lamayek innawa ne lapayata :lol:
    anika uta mulu system ekama eka para correct karanna bane. occurrence eka anuwa action eka ganna wenne

    ------ Post added on Jan 28, 2025 at 4:54 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අනුරයියලා හොඳ වැඩියි. නාකි මයිනා පොන්සේකාට කලා වගේ, බොරු චෝදනාවක් දලා හරි සාටක නාකියයි Caරි කොල්ලෝ තුන් දෙනාවයි ඇදගෙන ඇවිත් වැලිකඩ දාන්න ඕනේ. රාජපුක්ක හැතිකරේට උත්තර දෙන්න ඕනේ උන්ට තේරෙන විදියට
    Nalin kiuwe uba danissada
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    බලපං හට්ටි වළං මල්පෝච්චි පෙරළන් දුවපු උන් දැන් එලි බහින හැටි පොන්නයෙක් ජනාදිපති උනාම .
    අයිත උන්ගේ වටේ මයික් අල්ල අල්ල යනවා .

    video එකක ගෝටා ට තිබ්බ කමෙන්ට් ටික කියෙව්වම ආයිත් come back gota කැම්පේන් එකක් කරයි ද කියලා හිතුන බයියෝ 69 ලක්සේ !! 🤭

    6pZIKRC.png
    Gota balanna yanna watinawa modaya unata anurayata wada hodai a manussaya
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ 🤣🤣
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    වැද්දට උණත් පුක දෙනු ලැබේ

    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩
    මම වගේ දාර පොන්නයෙක් මම දැකලම නැහැ මේකේ🤣🤣
    ඊයා මම වගේ එවුන්ට ගහන්න ඕනේ ගු ටිකක් පාරේ යනකොට
    මම කුලී පෝස්ට් ලියන්නෙක් 🤣🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්ද ම තමා.
    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
    පොහොට්ටු වේ කුණු හෝදන්න තමා රනිල් දාගෙන ඉන්නේ 🤣
    මෝඩ ටොයියෝ හිතාගෙන ඉන්නේ රනිල් පොර කියලා 🤦‍♂️
    රනිල් මහා බැංකුව කඩපු එකා නේ🤣
    රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද :lol:
    අපි නොදන්න රනිල් 🤣🤣
    හම්බන්තොට වරාය විකුනපු එක මහා බැංකුව හොරා කාපු එකා කිලි මහා රාජ ට සංඛ්‍යාත දුන්නේ නැහැ ලු 🤣🤣

    රනිල් ගේ ගාන රවි කරුණානායක ට දුන්නා නම් සංඛ්‍යාත ගන්න තිබුණා 🤩🤩♥️
    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං

    🤣
    පුක්ෂනය වෙලා කටයි පුකයි තද උනේ මගේ කියලා මේකේ එවුන් දන්නවා 🤣🤣

    මහින්දගේ වද බයියට රිදිලා🤣🤣
    මම ඉතින් රනිල්ගෙන් පුක්ශනය වෙලා සුවය ගන්න එකෙක් කියලා මෙකේ එවුන් නම් දන්නව නේ🤣
    මම දැන් වැඩිය එළියට එන්නේ නැහැ පුක්ෂන ය වෙන නිසා

    😂😂😂😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: simonAppu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    මැයි 9 ද බේරේ වැවේ නාපු එක මතක බයියෙක්නම් අයම ඒවගේ දෙවයක් කරන්න හිතන්නෙවත් නෑ
     
    • Haha
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තොණ්ඩුව හිරවෙන්න කලින් ආණ්ඩුව පෙරලගන්න සෙට් වෙන්නෙ
    ගමේ බයියෝ මේ දවස් වල මාර සතුටිංලු ලොල්
    මයික් කටාල ටික මහ බයියගේ පැටවුන්ට මයික් අල්ලන නිසා,
    ලොල්
     
    • Haha
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අනුරයියලා හොඳ වැඩියි. නාකි මයිනා පොන්සේකාට කලා වගේ, බොරු චෝදනාවක් දලා හරි සාටක නාකියයි Caරි කොල්ලෝ තුන් දෙනාවයි ඇදගෙන ඇවිත් වැලිකඩ දාන්න ඕනේ. රාජපුක්ක හැතිකරේට උත්තර දෙන්න ඕනේ උන්ට තේරෙන විදියට
    ෆොන්සේකා බිම දිගේ ඇදගෙන නාපු මේජර් ජෙනෙරල් සුමිත් මනාවඩු ට මොකද වුනේ.
    ෆොන්සේකා කියලා ගියේ එළියට ආපු ගමන් උඹට වැඩේ දෙනවා කියලා
    ආපු ගමන් දුන්න ද දන්නේ නෑ.?... අරූ බාල්කයක් ඔලුවට වැටිලා පරලොව සැපත් වුණා....

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පොර පාඩුවේ හොර නොකා හිටිය නම් මුළු විජේරාමෙම උනත් දෙනවා මිනිස්සු
    බලය වැඩි උනාම වෙන දේවල් ඕවා. හැමදාම එකවිදියට ඉන්න පුළුවන් කියල හිතන්න ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,906
    113
    ආශ්චර්යමත් රටක
    අනුරයියලා හොඳ වැඩියි. නාකි මයිනා පොන්සේකාට කලා වගේ, බොරු චෝදනාවක් දලා හරි සාටක නාකියයි Caරි කොල්ලෝ තුන් දෙනාවයි ඇදගෙන ඇවිත් වැලිකඩ දාන්න ඕනේ. රාජපුක්ක හැතිකරේට උත්තර දෙන්න ඕනේ උන්ට තේරෙන විදියට

    හරි නං ඔව්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ෆොන්සේකා බිම දිගේ ඇදගෙන නාපු මේජර් ජෙනෙරල් සුමිත් මනාවඩු ට මොකද වුනේ.
    ෆොන්සේකා කියලා ගියේ එළියට ආපු ගමන් උඹට වැඩේ දෙනවා කියලා
    ආපු ගමන් දුන්න ද දන්නේ නෑ.?... අරූ බාල්කයක් ඔලුවට වැටිලා පරලොව සැපත් වුණා....

    බොනිෆස් පෙරේරාරත් ගියා නේද ෆොන්සේකා අල්ලන්න, සුමිත් කියන පොර තමයි මතක විදිහට කුණුහරුප කියලා ගහන්ඩ කියලා තියෙන්නේ. පොරගේ ඩ්‍රයිවර් කියලා තිබුණා "මහත්තයා හදන ගේ බලන්න ඇතුලට ගියා එතකොට සද්දයක් ආවා ගිහින් බලන කොට මහත්තයා වැටිලා හිටියා කියලා " 🤷🏽‍♂️
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,247
    24,973
    113
    tracing Geo-location.. ... ...
    බලපං හට්ටි වළං මල්පෝච්චි පෙරළන් දුවපු උන් දැන් එලි බහින හැටි පොන්නයෙක් ජනාදිපති උනාම .
    අයිත උන්ගේ වටේ මයික් අල්ල අල්ල යනවා .

    video එකක ගෝටා ට තිබ්බ කමෙන්ට් ටික කියෙව්වම ආයිත් come back gota කැම්පේන් එකක් කරයි ද කියලා හිතුන බයියෝ 69 ලක්සේ !! 🤭

    6pZIKRC.png

    NPP චන්ද පදනම නේද බොලේ මේ හෙල්ලෙන්නේ..